නව_ජනාධිපති_ලේකම්වරයෙක්වරයා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    නව_ජනාධිපති_ලේකම්වරයෙක්වරයා

    නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතයි.

    මේ අතර අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

    ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.

    Source: Ada Derana

    74840229_2562517550495592_368911920922624000_o.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පී.බි ජයසුන්දර කලින් හිටපු එකානේ.අනිත් එකා අර අජිත් නිවාඩ් කබ්‍රාල්.උන් දෙන්න තමයි ආර්ථික ඝාතකයො.තව මුදල් ඇමති බන්ධුල.මුන් මොනා කරන්නද නය කන්දක් එක්ක.තව චයිනිස් නය තොගයක් ගනී.:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඉස්සර දාපු සෙල්ලම් දන්න බැරි වෙයි. බලමුකෝ ඉතින් තව වැඩ පටන් ගත්තේවත් නෑ නේ
     
    • Haha
    Reactions: dhanuka1990

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පට්ටා හොරුනේ බන් ආයේ දාගෙන තියෙන්නේ.. ඕනා තරම් සල්ලි තියෙනවා හෙජින් ගෙවන්න කියපු එකා නේද මේ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.

    බොරු කියන්න එපා.සත පහක්වත් ගත්තේ නෑ.බැදුම්කර එකක්වත් රිලීස් කරේ නෑ.සේරම සල්ලි එක්ක බැංකුව තුලම තියෙනවා.මොකද ඩීල් එක සස්පෙන්ඩ් කරාට පස්සේ,සල්ලි ගෙවපු අයට බැදුම් කර නොදී එයාලගේ සල්ලි බාඇන්ක් එකේම ‍ෆ්‍රීෂ් කරලා තියා ගත්තා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බොරු කියන්න එපා.සත පහක්වත් ගත්තේ නෑ.බැදුම්කර එකක්වත් රිලීස් කරේ නෑ.සේරම සල්ලි එක්ක බැංකුව තුලම තියෙනවා.මොකද ඩීල් එක සස්පෙන්ඩ් කරාට පස්සේ,සල්ලි ගෙවපු අයට බැදුම් කර නොදී එයාලගේ සල්ලි බාඇන්ක් එකේම ‍ෆ්‍රීෂ් කරලා තියා ගත්තා.

    :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    පට්ටා හොරුනේ බන් ආයේ දාගෙන තියෙන්නේ.. ඕනා තරම් සල්ලි තියෙනවා හෙජින් ගෙවන්න කියපු එකා නේද මේ?

    තාම ජනාධිපති වෙලා පැය 24ක් වත් ගියෙ නෑ නේද :rolleyes:
     
    • Haha
    Reactions: Ragna_SL

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    බොරු කියන්න එපා.සත පහක්වත් ගත්තේ නෑ.බැදුම්කර එකක්වත් රිලීස් කරේ නෑ.සේරම සල්ලි එක්ක බැංකුව තුලම තියෙනවා.මොකද ඩීල් එක සස්පෙන්ඩ් කරාට පස්සේ,සල්ලි ගෙවපු අයට බැදුම් කර නොදී එයාලගේ සල්ලි බාඇන්ක් එකේම ‍ෆ්‍රීෂ් කරලා තියා ගත්තා.
    :lol::lol::lol:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    කැරි ජෙප්පො දැන් ඉතිං පටන් ගනියි වැරදිම හොයන්නෙ.UNP මහ බැංකුවේ බිලියන ගාණක් හොරා කෑව.ඒ ගැන ගාණක් වත් නෑ.බොරුවට තටම තටම හිටියා විතරයි.

    GOTA allaida bun bandumkara horu?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I dnt care what you guyz think. I knew him personally, so I knw that there are lot of false accusations. Since I can't prove them, no point of arguing. So I just expressed my view. :yes:

    hoda nam apitath hodai. moko ubala inna rate palnaya karan eun gana danumak tiyanwanam un hodai kiyala kiyanwath math ok :yes:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    බොරු කියන්න එපා.සත පහක්වත් ගත්තේ නෑ.බැදුම්කර එකක්වත් රිලීස් කරේ නෑ.සේරම සල්ලි එක්ක බැංකුව තුලම තියෙනවා.මොකද ඩීල් එක සස්පෙන්ඩ් කරාට පස්සේ,සල්ලි ගෙවපු අයට බැදුම් කර නොදී එයාලගේ සල්ලි බාඇන්ක් එකේම ‍ෆ්‍රීෂ් කරලා තියා ගත්තා.

    With or Without Jangiya ?? :rofl: