එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    එලකිරියේ පැවැත්වෙන 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් එලකිරි තනිකඩ පෙරමුණ මෙවර තරග වැදීමට බලාපොරොත්තු වෙමි. එබවින් ගම් මට්ටමේ බිම් මට්ටමේ හොඳ සංවිධාන ශක්තියක් ඇති තනිකඩ ඔබට අප හා අත් වැල් බැදගෙන අපගේ ජයග්‍රහණය විජයක් ග්‍රහණයක් කිරීමට අප ආරාධනා කරමු. තාරුණ්‍යයේ සිතුම් පැතුම් තේරුම් ගෙන ඒ වෙනුවෙන් මෙතුවක් කල් පෙනී සිටි සඳමෝලා මෙවර තිකඩයන් වෙනුවෙන් ජනාධිපතිවරණ සටනට එළඹ සිටී. තවද අපේ පක්ෂය මෙවර මහමැතිවරණයට තරග කිරීමට බලා පොරොත්තු වේ. එබවින් තරුණ නායකත්වයක් සහිතව මෙවර මහමැතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් අපහට මුලු දිවයිනම ආවරණය කිරීමට අවශ්‍යව ඇත. තරුණ ජවයෙන් තනිකඩයන් වෙනුවෙන් කැපවීමට හැකි සියලු දෙනාට අපගේ සාමාජිකත්වය ලබා තනිකඩයන් දිනවීමට අපහා අත්වැල් බැදගන්නා මෙන් ඉල්ලා සිටිමු.

    මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කැමතිනම් ඒ සඳහා කෙරෙන ආරාධනයයි මේ.....
    තනිකඩයන්ට ජය!
    එළකිරියට ජය!
    මාතෘ භූමියට ජය!


    TUAzkKR.jpg


     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මටත් මේ වගේ එකක් ලියල දීපන්කො මචන් සමරිසි පෙරමුණේ ත්‍රෙඩ් එකට ... :baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Elakiri kundurata Jathika janatha wiyaparaya.

    apen uduw one nam ape illim walata kamathi wenna wenawa.:rofl::rofl::rofl:

    ඔයාගේ ලියුම් ටික දෙන්නකෝ... අපි ඒවා ප්‍රසිද්ධ කරලා සාමාජිකයන්ගෙන් අදහස් විමසලා එකතු වෙලා වැඩ කරමු... ඡන්දේ පැරදුනත් එළකිරිය දෙකඩ වෙන කොන්දේසි වලට නම් මම එකඟ වෙන්නේ නෑ....
    :lol::lol:
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    ඔයාගේ ලියුම් ටික දෙන්නකෝ... අපි ඒවා ප්‍රසිද්ධ කරලා සාමාජිකයන්ගෙන් අදහස් විමසලා එකතු වෙලා වැඩ කරමු... ඡන්දේ පැරදුනත් එළකිරිය දෙකඩ වෙන කොන්දේසි වලට නම් මම එකඟ වෙන්නේ නෑ....
    :lol::lol:

    :lol: munuth TNA ponzla wage gihin samarisiyonta ekathu weida danne ne, e nisa shape eke thiyaganin.. any way im in :)
     
    • Like
    Reactions: sadamol buwa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    yako thanikada peramune nayakaya kasada bedappu ekkek :rofl::rofl::lol::lol:

    :oo: :angry: කසාද බදින්න කලින් ඒ සහෝදරයත් තනිකඩයෙක්. ඒ නිසයි තනිකඩ අපි වෙනුවෙන් අපි එක්ක එකතු වුනේ :) උබත් අපිත් එක්ක එකතු වෙයන් :yes: