දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කවුද
දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කවුද වැඩ කර්න්නෙ..
මම පාසල් ගුරුවරයෙක්
ආයතනයක අමතර පන්ති කරන්න සම්බන්ද උනා මේ මෑතක ..
තාම ළමයි කීප දෙනයි ඉන්නෙ..
ආදායම් බදු එකෙන් ආපු දවසක මටත් එක්කම බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අයදුම් පතක් දීලා තිබුනා...
දැන් ආදායම් විස්තර පිරවන්න අයදුම් පතක් එවලා තියනවා..
එකට අමතර පන්ති පුරවන්න ඕන ව්‍යාපාරක් වශයෙන්ද..
ඒක තනි ව්‍යාපාරක්ද හවුල් ව්‍යාපාරක් කියලද පුරවන්න ඕන..
දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..
ඉතාම සුළු මුදලක් ( 10000 අඩු) එම ආයතනයෙන් මට ලැබෙන්නෙ තාම..