භාර්යාවන්ට විදේශ සංචාර නෑ

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    භාර්යාවන්ට විදේශ සංචාර නෑ

    නිල විදේශ සංචාරවලදී කිසිදු ඇමතිවරයකු සමඟ භාර්යාවන්ට සහ පවුලේ සාමාජිකයින්ට යාමට අවසර නොදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

    Source: newshub
     
    • Like
    Reactions: 2osama

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේවා තාවකාලිකයි.මහා මැතිවරනය එනකම් විතරයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේවා තාවකාලිකයි.මහා මැතිවරනය එනකම් විතරයි.

    ඉතින් පොන්නයො
    තොපි සිරාව ජනාධිපති කරාම මෙහෙම කරෙ නෑනෙ
    වතුර බිල අඩුකරගන්න මල්පොච්චි අයින් කරා විතරනෙ
     
    • Like
    Reactions: 2osama

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ආර්යාවන් කියලාත් තිබුනද පොන්ස්.. අයෙත් බලපන් නිව්ස් එක :P:P:P

    ශිරන්ති ආර්යාවක් නෙවෙයි.එයා මැතිනිය. ආර්යාව ඉයොමා
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එතකොට ජනාධිපති අගමැති ගෑනුන්ටත් බැරි වෙන්න ඕන මොන තුප්පහි නීතිය ද? මුන්ට හොදයි. පාදඩ බල්ලො ආයෙත් රට හුරන් කන්න පටන් අරන්:angry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ආර්යාවන් කියලාත් තිබුනද පොන්ස්.. අයෙත් බලපන් නිව්ස් එක :P:P:P

    . ආර්යාවට මහ ගෙදරත් නැහැ .... අලුත් පක්ෂයක් පිහිටෙව්වම වරෙන්
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ආර්යාවන් කියලාත් තිබුනද පොන්ස්.. අයෙත් බලපන් නිව්ස් එක :P:P:P


    හා... හා... දැන් ගිහින් රෙස්ට් කොරපන් කවද ඉඳලද ඔය පන් මල්ල කිහිල්ලෙ...? දැන් ටිකක් රෙස්ට් කරපන්.. ආයෙ ඉතින් 2025 තමයි ජොබ් එක සෙට්වෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    මේවා තාවකාලිකයි.මහා මැතිවරනය එනකම් විතරයි.

    හදිසි වෙන්න එපා පොඩ්ඩක් ඉවසලා ඉදාහන්.
    නැත්නම් කලිසමේ යයි