ප්‍රධාන තනතුරු සුදුසුකම් සැපිරූ වියතුන්&

  • Dec 18, 2013
    535
    98
    28
    ප්‍රධාන තනතුරු සුදුසුකම් සැපිරූ වියතුන්&

    රජයට අයත් ව්‍යවසායන් සහ සංස්ථා පාඩුවලින් මුදවා ලාභ ලබන ආයතන ලෙස සවිමත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

    ඒ අනුව ඒ සදහා හැකියාව සහිත තැනැත්තන් ආයතන ප‍්‍රධානීන් ලෙස පත් කළයුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ආයතන ප‍්‍රධානීන් තෝරා ගැනීම තේරීම් මණ්ඩලයක් හරහා සිදු කෙරන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ
    නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේදීයි.

    අමාත්‍යාංශ යටතේ ඇති නිපුණතාවක් අවශ්‍ය නොවන පුරප්පාඩු පිරවීමේදීද වඩා සාධාරණ ක‍්‍රමයක් හදුන්වා දෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

    සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් වූ කරුණු ඉටු කරමින් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සියළු අමාත්‍යවරුන්ගේ සහාය අපේක්‍ෂා කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවා.

    සාමාජිකයන් අඩු සංඛ්‍යාවකින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි තරුණ අමාත්‍යවරුන් තමන්ගෙන් ඉල්ලා සිිටි බවද ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිවන්ත වන බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.


    ගොසිප් ලංකා....
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    එන්න එන්නම ටොයියෝ අනාත වෙන එක නතරකල නොහැකිබව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    What about the lot that were around and worked. They will all be consultants and or chairmen , directors or just paid up co ordinating secretaries. Foreign trips full of bus loads...... we know how things will turn in no time. See cabinet all are old wine in old bottle.
     

    Similar threads