එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )
එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election)
ආයුබෝවන් අපේ එළකිරියේ සියල්ලන්ටම....
එළකිරියේ ඡන්ද උණුසුමත් දැන් ටික ටික වැඩි වෙන්න පටන් අරගෙන.
පහුගිය දවස් කිහිපයේ සිද්ධ වුනු පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි සේරම ත් විභාගයට ගැනුනා.
ඒ වගේම මැකෝ තුමා පහුගිය දින කිහිපයේම ස්වාධින නිරීක්ෂක කණ්ඩායම්, තේරීම් බාර නිලධාරින්, ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිලධාරින්, ජනමාධ්‍ය වල ආදී වැදගත් රාජකාරිමය හමුවීම්, උත්සව සහ නිරීක්ෂණ රාජකාරි බොහොමයක නියැලිලා හිටපු නිසා සති අන්තයේ කාර්‍යාලයේ කටයුතු වලින් බැහැරව හිටපු නිසා නාමයෝජනා බාර ගැනීම අද උදෑසන සිද්ධ කිරීමට කොමිසම තීරණය කළා.
ඉතින් ඔන්න එහෙනම් සියලුම දෙනා බලන් හිටපු ජනාධිපතිවරණ කාලසටහන මේ ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කරනවා..එ වගෙම ජනාධිපතිවරණය ට නාම යොජනා බාර ගැනිමත් මෙම නූලෙන් සිදු වෙනවා..
ජනාධිපතිවරණ නාම යොජනා බාර ගැනිම නොවැම්බර් 26 වෙනිදා දහවල් 12 වන විට අවසන් වෙනවා.
ජනාධිපතිවරණය සදහා පිලිගත් පක්ශ වලින් එක් අයෙක් ( නායකයා හෝ වෙනයම් තනතුරක් දරන තැනැත්තෙකු වීම අනිවාර්ය ම නොවේ ) ඉදිරිපත් කල යුතු අතර ස්වාධින අපෙක්ෂකයන් 3 දෙනෙකුට අවස්තාව හිමි වෙනවා..
ජනාධිපති අපෙක්ෂකයකු විමට අවශ්‍ය සුදුසුකම්,
නොවැම්බර 26 වන දින රාත්‍රි 9.00 ට ජනාධිපතිවරණ ඡන්දය ( poll ) ආරම්භ වන අතර දින 3 පුරාවට ඔබට එයට ඡන්දය ප්‍රකාශ කල හැක.
නොවැම්බර් 29 වනදින රාත්‍රි 9.00 ට ජනාධිපතිවරණ ඡන්ද කටයුතු අවසන් වන අතර ප්‍රථිපල නිකුත් කිරීම හැකි විගස ඔබ වෙත ගෙන එනවා.
ජනාධිපතිවරණය අවසානයේදී ප්‍රථිපල නිකුත් කිරීමෙන් පසු මහ මැතිවරණයට නාම යෝජනා බාර ගන්නා ත්‍රෙඩ් එක දමන දිනය දැනුම් දෙන අතර,
මහ මැතිවරණ ආකෘතිය සහ සියලුම වැඩිදුර තොරතුරු ඒ සමගින් ඉදිරිපත් කරන්නට කටයුතු යොදනවා.
මහ මැතිවරණයද ඉතාම ඉක්මනින් පැවැත්වීමට කොමිසම සියලු කටයුතු සම්පාදනය කොට ඇත.

*පක්ෂයකින් නම්
- ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැක්කේ එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයන්ට (senior members) පමණි.
- එළකිරියේ ලියාපදිංචි වු පක්ශයකින් ඉදිරිපත් කිරිම.
- අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් වන දිනට අවම මාස 06 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය. පොස්ට් 1000 + සපුරා තිබිය යුතුය.
- අපේක්ෂකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.
*ස්වාධින අපේක්ෂකයෙකු නම්
- එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙක් විය යුතය. (senior members)
- ස්වාධින අපෙක්ෂකයකු නම් 2018 නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම එළකිරියේ ලියාපදිංචි වු සාමාජිකයෙක් විම සහ පොස්ට් 3000ට වඩා දැමු
සමාජිකයෙක් විම සහ අවම නූල් 5ක් හො එලකිරියට පොස්ට් කල සාමාජිකයෙක් විය යුතුය.
( ස්වාධින අපේක්ෂකයන් තෝරා ගනු ලබන්නේ ඉහත සුදුසුකම් සපුරන ලද මුල්ම අපේක්ෂකයන් 3 පමණි.)
- නාම යොජනා බාරගත් පසු තමන් ඉදිරිපත් කල නාම යොජනා පොස්ටු වෙනස් කිරිම නාමයොජනා ප්‍රතික්ශෙප විමට කාරනාවක් වේ.
- නාම යෝජනා බාර දීමෙන් පසු කිසිඳු අයුරකින් අපේක්ෂකයා වෙනස් කල නොහැක.

එළකිරි මැතිවරණ කොමසාරිස්
Dodo Mahaththaya
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
Sara 531
Dodo Mahaththaya
නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
Sara 531
Last edited: