මේවිදියේ කම්පියුටර් හොඳයිද?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මේවිදියේ කම්පියුටර් හොඳයිද?

    ලැප්ටොප් එක දැන් ටිකකට කලින් ඕෆ් කරා ගොරවන නිසා. ආපහු ඔන්වුනේ නෑ. Sony Vaio එකක්. අරන් අවුරුදු 8ක්. මං බැලුවා ikman එකේ මේ විදියේ PC තියනවා ALL IN ONE (USED) මේවා හොඳයිද? තැන හොඳයිද? ලැප්ටොප් එකක් නැතුව මේවගේ එකක් වුනාට නමක් නෑ. හොඳ තැනක් දන්නවනම් කියන්න (below 40K) දන්න අය PLZ කියන්න.

    https://ikman.lk/en/ad/sony-vaio-all-in-one-pc-core-i7-for-sale-colombo
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑලි අමුණලා හදන එක හොඳ නැද්ද අවුලක් ගියත් ලේසියෙන් හදාගන්න අප්ග්‍රේඩ් කරන්න පුළුවන් නෙ
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Macho screen eka witharada enne natte light ekak hari paththu wenawada vaio eke.

    Oya wage common prashnayak thiyanawa vaio wala. Math 2013 ekak gaththa mage yaluwekuth gaththa. Giya awrudde wage owagema una keepa sarayak dekema. Google karama oka common prashnayak kiyala thibbe.

    Okkoma tika galawala screen ekath disconnect karala apahu hai karama hari giya.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Macho screen eka witharada enne natte light ekak hari paththu wenawada vaio eke.

    Oya wage common prashnayak thiyanawa vaio wala. Math 2013 ekak gaththa mage yaluwekuth gaththa. Giya awrudde wage owagema una keepa sarayak dekema. Google karama oka common prashnayak kiyala thibbe.

    Okkoma tika galawala screen ekath disconnect karala apahu hai karama hari giya.
    මුකුත්ම එන්නේ නෑ ලයිට් එකක්වත් පත්තුවෙන්නේ නෑ. පවර් බට්න් එක එබුවම no response. වෙන adapter එකකුත් ට්‍රයි කරා වැඩක් වුනේ නෑ.

    Screen එක disconnected කරන්නේ කොහොමද? ගලවන්න වෙනවාද?
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    කෑලි අමුණලා හදන එක හොඳ නැද්ද අවුලක් ගියත් ලේසියෙන් හදාගන්න අප්ග්‍රේඩ් කරන්න පුළුවන් නෙ

    ඒකනම් ඇත්ත තමයි. ඉඩ ප්‍රශ්නෙ හින්දා මං බැලුවේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    picture.php
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    owa ganna eka aparade. mokak hari unoth parts ehema thiyenwada danneth naha. desktop ekak wage baluwanam hari. (micro itx, mini itx)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මුකුත්ම එන්නේ නෑ ලයිට් එකක්වත් පත්තුවෙන්නේ නෑ. පවර් බට්න් එක එබුවම no response. වෙන adapter එකකුත් ට්‍රයි කරා වැඩක් වුනේ නෑ.

    Screen එක disconnected කරන්නේ කොහොමද? ගලවන්න වෙනවාද?

    same here.. anthimata amathaka kara..:(
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    උදව් කරපු හැමෝටම තෑන්ක්ස්
    පවර් බට්න් එක තප්පර 30ක් ඔබන් හිටියම හරිගියා
    GMdS8wg.jpg