විල්පත්තු ගැසට් කිරීම - Gotabaya Info Center
විල්පත්තුවේ අනවසර පදිංචි අයගේ ඉඩම් නීත්‍යානුකූල කරනවා යනුවෙන් ගහන මඩට හසු නොවන්න. එම ප්‍රකාශය එජාපයෙන් පත් කරන ලද නීතිපතිවරයාගේ ප්‍රකාශයක් මිස ආණ්ඩුවේ මතය නොවේ.
වත්මන් නීතිපතිව පත් කර ඇත්තේ කරු ජයසූරිය, රනිල් වික්‍රමසිංහ ආදීන් සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතියෙනි. source: http://archive.is/RoKlu ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටින අනෙකුත් නිලධාරීන්ටත් කීමට සිදුවන්නේ නීතිපතිවරයාගේ ප්‍රකාශයි.
ආණ්ඩු මාරුවත් සමග එජාප ඇමතිවරුන්ව එලවුවද, නීතිපතිව එලවීමට නොහැකි නිසා ඔහු විශ්‍රාම යාමට පෙර තම හාම්පුතුන්ගේ උපදෙස් ඉටු කරමින් සිටී.
1. රක්ෂිත මායිම් ගැසට් කරන්නේ නීතිපති නොව පරිසර අමාත්‍යවරයායි.
2. විල්පත්තුවේ මායිම් වෙනස් කිරීමට කිරීමට කිසිදු තීරණයක් නව ආණ්ඩුවෙන් ගෙන නොමැත.
3. එවැනි තීරණයක් ගන්නේනම් ගත යුත්තේ කැබිනට් මණ්ඩලයෙන් ය. නමුත් තවම නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස් වීමක්වත් කර නොමැත.
එනිසා මෙවැනි ප්‍රචාර වලට අසු නොවන මෙන් අනෙකුත් සියල්ලන්වම දැනුවත් කරමු.
Source: https://www.facebook.com/story.php?story_fbid=154095852602736&id=105849654094023