~ පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂණය අත්හිටුවය&#3538

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
~ පාසල් සිසුන්ට සුරක්ෂා රක්ෂණය අත්හිටුවය&#3538

collage.png



පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ

පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

මෙයට අමතරව රාජ්‍ය දේපල අවභාවිතය, රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් ආදායම් ඉපයීම, වංචා, දුෂණ, අක්‍රමිකතා සිදුකළ දේශපාලඥයන් මෙන්ම ඊට සම්බන්ධ සියලුම පාර්ශ්ව වලින් පලිගැනීමේ චේතනාවෙන් තොරව අධිකරණ ක්‍රියාමාර්ග තුළින් අවශ්‍ය උපරීම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka hodai bomba gahuwoth lakshayak denawa kiwwe. bomba gahuwama insurance dena ratak newe bomba gaanne nathi ratak hadanna onii.. jvp ekatat denawa nam school walata amatharawa pvt university walata denna oni unge lamai pvt university ne. private ewa wahanna campus lamai pare yawwata:D:D:yes::yes:;);):D:D
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඕක දාන්න කලිං නිව්ස් බැලුවෙ නැද්ද බං. බොරු දානව
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඇඩ්මින් තුමනි කරුනාකර බොරු ප්‍රචාරයන් පොස්ට් කරන අයට පියවරක් ගන්න.