Windows 10 ඩවුන්ලෝඩ් කරමු...
Windows 10 බාමුද...
ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් 10 ISO එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක...
තියෙන එක media creation tool වලින් Upgrade කරන්න පුළුවන්...
එහෙම නොවී කෙලින්ම ISO එක ඩවුන්ලෝඩ් කරන විදියක් තමයි මේ...
මේකෙන් මයික්‍රෝසොෆ්ට් නිල වෙබ් අඩවියෙන්ම ISO එක බා ගන්න පුළුවන්...ප්‍රශ්න නෑනේ...බය වෙන්න දෙයකුත් නෑ...
මම මේ ක්‍රමේ දැන ගත්තේ සයිට් එකක තිබිල ගොඩක් කාලෙකට කලින්...එළකිරියේ කිහිප දෙනෙක්ම ISO එක ඩවුන්ලෝඩ් කරන හැටි අහල තිබුන නිසා නූලක් දාන්න හිතුනා...
ඔන්න පටන් ගත්තා.....
මේකට පාවිච්චි කරන්න ඕන ක්‍රෝම් බ්‍රව්සරේ...වෙන ඒවා ගැන දන්නේ නෑ...හරියන පාටක් නෑ...
කලින් මේ ලින්ක් එකට යන්න...ඔය තියෙන්නේ මයික්‍රොසොෆ්ට් නිල වෙබ් අඩවියේ Windows 10 ඩවුන්ලෝඩ් කරන තැන...
ඊට පස්සේ ඒ Page එක උඩ රයිට් ක්ලික් කරලා Inspect යන්න...
ඊට පස්සේ Toggle device toolbar උඩ ක්ලික් කරන්න...
ඊළඟට කරන්න ඕන Page එක Reload කරන්න...
ඔන්න දැන් ඩවුන්ලෝඩ් කරන වැඩේ තියෙන්නේ...
තමන්ට ඕන Edition එක තෝරන්න...(කොහොමත් පරණ Edition පෙන්නන්නේ නෑ...)
ඒක Confirm කරන්න...
ඊට පස්සේ තමන්ට ඕන භාෂාව තෝරන්න...(මම ඔය තෝරලා තියෙන්නේ : English International)
ඒක Confirm කරන්න...
හරි දැන් තමන්ට ගැලපෙන (32 bit/64 bit)එකක් බාගන්න...
හැබැයි ඔය ලින්ක් වැඩ කරන්නේ පැය 24 යි...
ඔන්න දන්න දෙයක් කිව්වා...
හැමෝටම ජය!