අපට කෙලවෙනතුරු කුහක රැල බලා සිටී
පහුගිය මැතිවරණ වලට සාපේක්ෂව මා මෙවර දේශපාලන අදහස් ප්‍රකාශ නොකළේ ගියවර මහපොළවෙන් මතු වූ මිනිසා ගේ වීර වික්‍රම නිසා රෙද්දක් ඇඳන් තවත් කිසි වෙකුටත් කඩේ යෑමට ලජ්ජා සිතුනු බැවිනි .
මැතිවරණය සමයේ පෙර පරිදිම සුපුරුදු ටොයි බයි සහ ජෙපි වාද විවාද වලින් රසයක් ලැබූ අතර , සුපුරුදු පරිදි බොහෝ විධද්ද, පණ්ඩිත talks ඉදිරිපත් කරනු ලැබුවේ ජෙපි සහෝදරයින් විසිනි .
ඔවුන්ට අනුව ටෝය්යෝ සහ බය්යෝ බොහෝ විට නුගත් , දේශපාලන වහලුන් හෙවත් තම ලාභාප්රයෝජනය පමණක් බලාපොරොත්තුවෙන් දේශපාලනය කරන්නෝ වුහ .

එවන් උගත් බුද්ධිමත් ජෙප්පෝ චන්ද ප්‍රතිඵලයෙන් පහු ආගිය අතක් නැතිව සිටියේය . බුකියේ online සිටියේද නැත .

අප සිතුවේ ජෙප්පෝ වඳ වී ඇතැයි කියාය .

SB ට ඇමති කම ලැබුණු පසු , සහ පාදෙනියට සෞඛය ලේකම් කම ලැබීමට යන බව සැලවී වන ගත වී සිටි ජෙප්පෝ එකා දෙන්නා ලඳු කැලෑ පීරාගෙන මතුවෙමින්

ඕක තමයි අපි කිව්වේ ,

මේකද ගෝටා ගේ යහපාලය , ආදී දේවල් පවසමින් කරලියට ආවේය.

දැන් ගෝටා රට බෙදාන්ට හදනවා යයි මොර දෙයි .
මොධි ගෙන් ණයගන්නට එසේ කාලයයි කියයි

ජෙප්පෝ පිටකොටුවේ ඇපල් ( 100 ට 3යි ) වූවාට පහුත් තවමත් ලප කොටා ඇතුළු පිරිස කියන දේවල් අදහාගෙන රටට කෙළවෙන තුරු බලාසිටිනවානම් ඒ තරම් කුහක මිනිසුන් පිරිසක් තවත් මේ රටේ ඇතැයි මා සිතන්නේ නැත ,
මොවුන්ට මේ රටේ මිනිසුන් බලය නොදෙන්නේ මේ නිසා වෙන්නට ඇති .

තොපිට කීමට ඇත්තේ තොපි තරම් කුහක, මෝඩ , නායකයන් විසින් නූල් ගෙනත් දුන් විට රෙදි වියා , මසා ඇඳගන්න්නා තරමේ මෝඩ මිනිසුන් පිරිසක් තවත් මෙරට තුල නැති බව පමණි .
තොපිටත් කවද හරි වෙන්නේ අර UNP එකේ පරාජයට හේතු පාට කියන්න වෙච්චි වාමාංශික නායක වික්‍රම භාහු ට වෙනදේ තමයි.

මමත් මීට කලින් ජෙප්පෙක් තමා , හැබැයි දැන් සත්‍ය තේරුම් අරන්![]()