මගේ.ගෙදර.වොටර්.ෆෘෆ්.කරගන්න
මචන් මගේ ගෙදරත් බොක්ස් ටයිප් එකක්
තට්ටු දෙකට හදන්න ඉන්නේ
හැබැයි දැනට එක තට්ටුවක් හදලා
ස්ලැබ් එක දාල තියෙන්නෙ.
මට තියෙනෙ අවුල බන් දෙවැනි තට්ටුව
හදනකන් බිත්ති සහ ස්ලැබ් එක
වොටර් ෆෘෆ් කරගන්නේ කොහොමද කියල.
වොටර් ෆෘෆ් පේන්ට් එකක් දැම්මොත්
දෙවැනි තට්ටුව හදනකොට ඔය පේන්ට් එක
කපන්න ඔනද ලේසිද කියල.
අනික බිත්ති තෙමෙන නිසා හොද වොටර් ෆෘෆ් එකක් කරගන්නෙ
කොහොමද කියල. ලොකු උදව්වක් දන්න කෙනෙක් පැහැදිලි කරනවනම්.
තට්ටු දෙකට හදන්න ඉන්නේ
හැබැයි දැනට එක තට්ටුවක් හදලා
ස්ලැබ් එක දාල තියෙන්නෙ.
මට තියෙනෙ අවුල බන් දෙවැනි තට්ටුව
හදනකන් බිත්ති සහ ස්ලැබ් එක
වොටර් ෆෘෆ් කරගන්නේ කොහොමද කියල.
වොටර් ෆෘෆ් පේන්ට් එකක් දැම්මොත්
දෙවැනි තට්ටුව හදනකොට ඔය පේන්ට් එක
කපන්න ඔනද ලේසිද කියල.
අනික බිත්ති තෙමෙන නිසා හොද වොටර් ෆෘෆ් එකක් කරගන්නෙ
කොහොමද කියල. ලොකු උදව්වක් දන්න කෙනෙක් පැහැදිලි කරනවනම්.
Last edited:



(දැන් මකබාස්ලා වැහි වහලා...ලබේ තියලා බලපන්..ලබේ තියන්න තේරෙන්නේ නැත්නම් පොඩි level water එකක් අර ගනින්...එක තියලා බලපන් වතුර බොලේ මැදට එනවද කියලා )
