ජනාධිපති ඝාතන තැතක්.. 05 දෙනෙක් අත්අඩංගුවේ..

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජනාධිපති ඝාතන තැතක්.. 05 දෙනෙක් අත්අඩංගුවේ..

    ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ සාමාජිකයන්ට ජීවිත අනතුරක් කළහොත් විශාල මුදලක් සමග විදේශගතවීමේ අවස්ථාවක් උදාකරගත හැකි බව කියමින් තවත් පිිරිසක් සමග කුමන්ත්‍රණය කළැයි කටුනායක පොලිසිය පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ‌ගෙන ඇත.

    වාලච්චේන පදිංචි මුහම්මද් රිෆ්කාන්, කිලිනොච්චි අක්කරායන්කුලම් පදිංචි ගනේෂලිංගම් මදන්, විශ්වමඩු ධර්මපුරම් පදිංචි වේලු කෝනේෂ්වරම්, විශ්වමඩු කල්ලාරු පදිංචි ගුණරත්නම් නගුලේන්ද්‍රන්, මස්කෙළියේ ආරියරාජන් කමලරාජ් යන අය මේ අනුව කටුනායක පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික ඇතුළු කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    සීදුව, ජයවර්ධනපුර, අමන්දොළුව අංක 01/16 ලිපිනයේ වූ නිවසක කුලී පදනම මත සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (02 වැනිදා) පස්වරු 2.00 ට පමණය.

    මදන් නමැති සැකකරුගේ සොයුරියන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ සිටි අය බවත්, ඉන් එක් අයකු මේ වනතුරුත් පුනරුත්ථාපනය වී නොමැති බවත් හෙළි වී තිබේ.

    පසුගිය නොවැම්බර් 28 වැනිදා මෙම සැකකරුවන් තම බෝඩිමේදී බියර් පානය කරමින් සිටියදී මුහම්මදු රිෆ්කාන් නමැත්තා ප්‍රභූ ඝාතන සැලසුම ගැන අනෙක් පිරිසට යෝජනා කර ඇත
    ‘‘ගෝඨාභය රාජපක්ෂ හෝ පවුලේ කෙනකු හෝ එයාලගේ ළඟ හිතවතෙක්ට අනතුරක් කළොත් අපිට විශාල මුදලක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් වෙන රටකට යන්නත් පුළුවන්. මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. එයාට කියලා අපිට ඇපයක් හරි දාගන්න පුළුවන්’’ යැයි මුහම්මදු රිෆ්කාන් ගනේෂලිංගම් ඇතුළු පිරිසට යෝජනා කර ඇත.

    මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි නම් මෙම තොරතුරු කිසිවකුටත් නොකියන ලෙසත්, තම ඡායාරූප පෙන්වා විමසීම් කළහොත් නාඳුනන බව කියන ලෙසත් රිෆ්කාන් පවසා තිබේ.

    මෙම රිෆ්කාන් නමැත්තා සෞදියේ රැකියාවක් කර මෙරටට පැමිණ සීදූවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක සේවය කළ අරාබි හා හින්දි භාෂාව පවා දන්නා අයෙකි. මෙම පුද්ගලයා අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව වසර තුනක් තිස්සේ ආශ්‍රය කරන බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. ඇල්ලූ සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන රාජ්‍ය බුද්ධි සේවය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්යාංශය, බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඇතුළු ඒකක මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග මත විමර්ශන සිදු කෙරේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද බන්...?

     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මේක බොරු නිවුස් එකක්.බොරුවට බැකප් එපා කියලා දුවගෙන ආවට ආපහු ආරක්ෂාව ඕන වෙලා ඇති.ඒක ගන්න මේ වගේ කෝලමක් නටනවා.එකපාරම ගන්න බෑ.අනිත් එක ගෝටාව මරන්න ඕනනම් මීට කලින් කරන්න තිබ්බා පැරදිලා ඉන්න කාලේ.ඒ කාලේ ආරක්ෂවක් නෑ.දැන් මෙච්ච්හර ගාඩ්ලා ඉන්නකොට ගෝටව මරන්න යන්නේ එක්කො උන්ට පිස්සු එහෙම නැත්නම අමු කැවිලා.වයස 75ක වල පයයි ගොඩ පයයි නාකියෙක් මරලා මොන කෙහෙම්මලකටද? මෝකො මුන්ට කල්ප ගනන ආයුෂ තියෙනවද? හෙට උනත් ෂුවර් නෑ.එච්චර නාකි හෝන්තු දෙකක් බලේ ඉන්නේ. ගෝටා සහ මරා දෙන්නම හරිම නාකි.නාකිම නාකි මිනිස්සු.ආච්චිලා සීයලා මරන්න තරම් පිස්සුවක් උන්ට තියෙන්න බෑ.නිකන්ම මැරිල යයි .උඩින් මේකප් දාගෙන හිටියට යටින් මේකප් බෑ.අනිත් එක ගෝටා බයි පාස්.හෙන අමාරුවෙන් ඉන්නේ.මරාටත් ලෙඩ වාට්‍ටුවක්.ප්‍රෙෂ,ඩයබිටිෂ් ,ඩිමෙන්ෂියා දෙන්නමට තියෙනවා.මේ කියන එක මේ මතක නෑ.හුස්ම ගන්නත් අමතක වෙනවා.මේකත් අර ෂාපි ඩ්‍රාමා එකක්.දකුනේ ඉන්න මිනිස්සු දන්නේ එකම දේ කෝලම් මඩු නටන්න.වෙන මොනාද කරන්න පුලුවන්.රනිල්ගේ බුද්දියෙන් දක්ෂකමෙන් කාලක්වත් මුන්ට තියෙනවද?
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    මේක බොරු නිවුස් එකක්.බොරුවට බැකප් එපා කියලා දුවගෙන ආවට ආපහු ආරක්ෂාව ඕන වෙලා ඇති.ඒක ගන්න මේ වගේ කෝලමක් නටනවා.


    කෝලම් නටන්නෙ මොකටද හුත්තෝ ඒ ජනවරමෙන් පත්වුන ජනපති කෙනෙක්. ඕනනම් ආරක්ෂාව ගන්න එපානම් අයින් කරන්න එක එකාට පුක දෙන්න ඕන නෑ..
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    රනිල්ගේ බුද්දියෙන් දක්ෂකමෙන් කාලක්වත් මුන්ට තියෙනවද?


    Umbalanam hadenne nehe,, Ranil wage harakek innawada kiyapan me loke kohewath,, gon namba, Aliya ain karala gonek daganin avatar ekata..


    fy1E.gif



    3-34676_smiley-lol-emoticon-laughter-clip-art-laughing-and.png
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ

    කෝලම් නටන්නෙ මොකටද හුත්තෝ ඒ ජනවරමෙන් පත්වුන ජනපති කෙනෙක්. ඕනනම් ආරක්ෂාව ගන්න එපානම් අයින් කරන්න එක එකාට පුක දෙන්න ඕන නෑ..

    Muta pissu ban. Maru kiyawanawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ගෝඨාභය ආරක්ෂාව ඕනේ නම් එයා එක දාගනියි.
    එක එයාගේ අයිති වාසිකමක් අපිට වැඩක් නැහැ.
    අපිට ඕනේ ලංකාවේ සංවර්ධන ඉස්සරහට අරගෙන යන්න.
    එච්චරයි .අනිත් මළ මගුල් අපිට වැඩක් නැහැ.
    අනික් රෙද්දවල් හොයා හොයා ඉන්නේ UNP චිත්ත රෙදි
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    .මේකත් අර ෂාපි ඩ්‍රාමා එකක්.

    watch n see gobba aliyo...........

    කෝලම් නටන්නෙ මොකටද හුත්තෝ ඒ ජනවරමෙන් පත්වුන ජනපති කෙනෙක්. ඕනනම් ආරක්ෂාව ගන්න එපානම් අයින් කරන්න එක එකාට පුක දෙන්න ඕන නෑ..
    :yes::yes::yes:

    Muta pissu ban. Maru kiyawanawa.
    :yes::yes::yes:
     

    blue_in_rio

    Well-known member
  • අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද බන්...?



    ammataudu kauda e PM..? datha da


    මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. :confused::confused:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොනවා හරි වුණොත් අපි වෙනුවෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් ඉන්නවා. :confused::confused:

    එතන කොනක් ඔටෝ එනව තමයි.......