නිසාන් Dayz එකේ අවුලක් තියෙනවා ද බන්..වාහන බරට විකුනන්න දාලා තියෙනවා ඉක්මන් එකේ..වැඩේ කියන්නෙ ඔක්කොම ලෝ මයිලේජ්🤔🤔🤔 ෆේල් වහනය්ක්ද?? ඔප්ශන් අතින් නම් සුපිරි හැබැයි ..