කොන්ඩෙ සුදුවෙනවද?
ඇඟට කොප(ර්) මදි උනාම ලු කොන්ඩෙ සුදු වෙන්නේ, කිරියේ ඩොක්ටස්ල ඉන්නව නේද? එහෙමද?
කළු තල දවසට මේස හැඳි දෙකක් විතර කෑවම කොන්ඩෙ සුදුවෙන එක අඩුවෙනවලු...
බෙහෙත් කඩවලින් අහපුවම කියනව කළු තල කන්න ගන්නෙ නෑ කියල..
මේ ගැන දන්න අය ඉන්නවද?

mata hithena widihata owa agata watenna ona podi kalema.
poddak thiththai habai.

mata kellek kiwwa un kemathi konde pehila inna unta kiyala
anthimata kela una hoda ekenma. hodata kola jathi, elawalu ehama kanna ona bath ekka 1:1