මේ තෙඩ් එක මට දාන්න හිතුනේ වෙන තෙඩ් එකක windows_ubuntu කියන member දාලා තිබුන මේ comment එක නිසයි
windows_ubuntu කියන දේ ඇත්තනම් ඒක මාරම අවුලක් නේ , මොකද එලකිරියට අලුතෙන් කට්ටිය එකතුවුනේ නැත්නං එලකිරිය තවටික කලකින් නැතිවෙලා යාවි.
ඇත්තටම නොදන්නා දෙයක් අහලා ඉගෙනගන්න තියෙන තැන නැතිවෙන එක ගැනනම් සිරාවටම දුකයි
Unge accounnt admin varify krala neti hindaa.
Den aluten account heduwath adminla varify kranne ne. Ithin unta post daannth be. Ohoma giyama kiriya wehenawa thawa tika dawasakin
windows_ubuntu කියන දේ ඇත්තනම් ඒක මාරම අවුලක් නේ , මොකද එලකිරියට අලුතෙන් කට්ටිය එකතුවුනේ නැත්නං එලකිරිය තවටික කලකින් නැතිවෙලා යාවි.
ඇත්තටම නොදන්නා දෙයක් අහලා ඉගෙනගන්න තියෙන තැන නැතිවෙන එක ගැනනම් සිරාවටම දුකයි

කිසි එකෙක් ඉතින් දකින්නේ නෑ වරදක් තිබ්බත් නැතත් එකක් බයයි / අනික අහුවෙනවා හැමෝගෙම මතේ මේකනේ කියල 