ඩුබායි එන්නේ පරිස්සමින් -2

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඩුබායි එන්නේ පරිස්සමින් -2

    තවත් මෙලෝ හසරක් නොදන්නා අය ඉන්නවද ?
    මේ දැන් ආරංචි උනා ඩුබායි වලට රොෂානි කියල බඩ්ඩක් 70 ක් විසිට් විසා වලින් ලක්ෂ 2.5 අරගෙන ..
    ආපු උන්ට ජොබ් නැහැ ,ගෙනාපු උන් ආගිය අතක් නැහැ...
    දනුවත් කරපල්ලා දන්න/නොදන්නා මාට්ටුවෙන්න වැටෙන්න යන උන් ........
    දන්න කියන ෂුවර් කෙනෙක් CONTACT කරලා විස්තර අහගන්න එන්න සල්ලි දෙන්න ඉස්සර .

    ( WHATSAPP ,IMO ,MASSENGER ,FACE BOOK ,VIBER BOTTIM , මේ හැම මගුලම නිකන් දෙන්නේ
    විස්තර අහගන්න දැනගන්න තමා .

    තව ඩුබායි ඉන්න අය විස්තර එකතු කරන්න ..

    අමාරුවේ වැටෙන්න යන එකෙක් හරි බේරා ගැනිම මගේ අරමුණ .

    ( රස්සාවල් නැතුව නෙමේ ,සුදුසුකම්,පළපුරුදු ,CONTACT ,උදව් ඇතුව තමා මේ ඔක්කම කෙරෙන්නේ )
    එක නිසා දන්න හිතවත්,ලගම එකෙක් නැතුව අනුන් විශ්වාස කරන්න එපා .:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin