ඕකිඩ් වගාව (Orchid Business)

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    ඕකිඩ් වගාව (Orchid Business)


    TPL05-1A.jpg



    මචන්ලා අපේ අම්මයි තාත්තයි ගෙදර පොඩියට ඕකිඩ් වගාවක් දාල බිස්නස් එකක් පටන්ගන්න හදනවා.
    දෙන්නම දවසම ගෙදර ඉන්න නිසා කරදරයක් නැතුව වැඩේ හරියට කරන්න පුළුවන්. එයාලට සාමාන්‍ය දැනුමක් තියෙනවා මල් වගාවන් ගැන. අපි පන්නිපිටියේ ඉන්නේ.

    ටීවී එකේ ඕකිඩ් වැඩසටහන් කරන්න ආපු කීපදෙනෙක්ටම කෝල් කරලා බැලුවම ඒ මිනිස්සු හෙන ගණන් ඉල්ලනවා. සමහරු මුලික වියදම විදියට ලක්ෂ 3ක් විතර යයි කියනවා. අනික එකපාර පැල 500ක් වගේ ගන්න ඕනේ කියනවා. තව තැනක පැල වලට අමතරව ප්‍රායෝගික පුහුණුව කියලා 6000ක් ඉල්ලුවා. ඕකිඩ් වගාවට අවශ්‍ය ටෙන්ට් ගහන්න වෙනම සල්ලි ඉල්ලනවා. ඒ ස්ටෑන්ඩර්ඩ්ස් වලට නැත්තන් එයාල දෙන්නේ නෑලු.

    ඉතින් අපිට එහෙම ලොකු ආයෝජනයක් එකපාර කරන්න අමාරුයි. පොඩියට වැඩේ ගන්න විදියක් තියෙනවනම් කියලා දෙන්නකෝ.








     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,314
    1
    57,355
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිස්නස් එකක් විදිහට කරනව නම් ග්‍රීන් හවුස් එකක් අනිවාර්යයි. වියදම් අඩු වෙන්නෙ යූවී පොලිතීන් වලින් හදාගන්න. පැල තියන්න පුලුවන් විදිහට අට්ටාලයක් ඕනෙ. කම්බි දැල්/ලී පටි/... වගේ දේවලින් හදන්න පුලුවන්. වතුර බැහැල යන විදිහට බිම හදාගන්න. පොඩි පැල තොග මිලට අරගන්න.

    https://www.wikihow.com/Grow-Orchids-in-a-Greenhouse
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Peradeniya botanical garden eke course tiynwa machan. eka plant walata
    Orchid ekath tibba. Rs. 100k ganne. pala ehema gannawanm eyala ewatath advice denawa places ehema gana. Call ekak deela balala wistara ahanna
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    oya magula patan ganna epa salli hoyanna nam
    sahena kalayak yanawa malak ennne pala loku wenna
    ape ammalat okata lakshayak witara yata kala
    net hut but okkoma gahuwa


    දැන් වැඩේ නවත්තලද මචං...
    උඹලගෙ නෙට් හවුස් ටික මූට දීපන් අඩුවට...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya magula patan ganna epa salli hoyanna nam
    sahena kalayak yanawa malak ennne pala loku wenna
    ape ammalat okata lakshayak witara yata kala
    net hut but okkoma gahuwa

    ow, loku ganak earn karanna amarui. eet 20,000 k witara puluwan maseta hariyata wade karot gemak natuwama. oka karanawa nam mcn ochid mal witarak nevei, orchid pela wikunannat one.