ඇඟ හදන්න gym යන උන්ට ප්‍රශ්නයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇඟ හදන්න gym යන උන්ට ප්‍රශ්නයක්

    මේක අදාළ වෙන්නේ ඇඟ හදන්න යන උන්ට. ඇඟ බස්සගන්න යන උන්ට නෙමේ.

    මගේ hard gainer කෙනෙක්. ලේසියට මහත් වෙන්නේ නෑ. මේ ටික gym යනවා පොඩ්ඩක් body shape එක හදා ගන්න. පොඩි micro බඩකුත් තියනවා. එක බස්සා ගන්නත් ඕන.

    workout එකෙන් පස්සේ උඹල කන්නේ මොනවද? විශේෂයෙන් රෑ meal plan එක මොකක්ද?

    කඩෙන් නේ කෑම ගන්නේ. ජරාව තම කන්න වෙලා තියෙන්නේ. healthy කෑම ගන්න තැනක් තම සෙට් උනේ නෑ

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Chicken breast,eggs.:yes:

    chicken කන එක නවත්තල තියෙන්නේ බං. ලංකාවේ චිකන් මාර විසයි නේ, බෙහෙත් ගහලම. බිත්තර නම් කනවා
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    "විශේෂයෙන් රෑ meal plan එක" ට වඩා ඔයා දර්වස පුරාවටම ගන්න ආහාර ප්‍රමාණය තමා වැදගත් වෙන්නේ... මොකද එහෙම රෑට කියල ලොකු වෙනසක් නැහැ:no:,

    අනික එහෙම එක වේලකට කියල ලොකුවට ගත්තොත් . වෙන්නේ ඇගේ අමතර මේදය තැන්පත් වීමක් විතරයි.. ""පොඩි micro බඩකුත් තියනවා :P""

    ඒත් රෑට කිරි (cඅසේන්) වගේ දෙයකුත් නින්දට කලින් ගන්නවා නම් හොදයි...:yes:

    hard gainer kenek nam ithin calorie wadiyen ganna oni - lankawe nam ithin (kaden kanawanam) ala, bathala , cos kanna ba ne? :rolleyes:

    ehenam ithin - samaposha , rata idi , Oats , eggs , bananas , rata kaju , puluwan tharam fiber saha protein wadi kaama ganna balanna...;);)
     
    මම හවස තමා gym යන්නේ. after gym specially target කරන්න ඕන meal එකක් තියේද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Advance Wight gainer එක බොනවා. එච්චරයි

    කඩෙන් කාල මලාට ඇග හදන්න වෙන්නෙ නෑ. Supplement වලින් තමයි ගොඩ යන්න වෙන්නෙ. නැත්නම් උයාගෙන කාපන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Raata sweet potatoes kanna puluwan nam hodai.
    Ubata oya high carb aragena hadana aga wadak na muscle eka nemeyi enne fat and bandiya. kethai

    Carbs thoragaddi glycemic index value (http://www.glycemicindex.com/) eka adu kama ganna specially raata.
    Rata carbs gatte nattan ninda yanne aduwen.
    No sleep = no recovery = no muscle.
    namuth ea wagema rata carbs gattoth fat store wenawa. Bada wadi wenawa.

    Eka nisa GI value adu carbs thiyena foods ganna. i can recommend sweet potatoes eka kallak wage, or red rice half cup ekak.
    Ithuru tika eggs walin purawanna. and anik elawalu or monahari. Uparima 3 eggs with yolk or without yolk nam 4 eggs per each meal.
    Right after workout eggs ganna.
    Eetapasse 3 hours (bada gini awoth 2 and half) walin passe dinner eka ganna ea athare kanna epa. eggs wala protein digest karanna time ona. Nattan extra tika fat wenawa

    udeeta carbs ganna, GI value echchara aaulak na, but low GI value carbs ganna pulwuann nam hodai koi waleth. low GI value kiyanne ea carb eka absorb karaganna digest karanna amaarui. welaawa yanawa.
    pre workout snacks walata banana hodai

    WHEY suppliment gattata wadak naha ubage calories surplus eka maintain kare nathinam WHEY suppliment eka body eke FUEL eka widihata aragannawa. ethakota awuruddak WHEY gahuwath muscle eka enne naha.
    WHEY and Carbs + protein ekka Amino ganna. (nitrotech wage suppliment ekak gannawanam ona naha eke amino thiyenawa)
    Amino nisa size wenna puluwan ikmanata, namuth maasayak wath eka digata ganna ona. Amino gaththama api ganna foods hodata agata absorb karagannawa, ethakota Size wenawa.
    dawalta ganna meal eka dekata kadala ganna, ea meal ekata ara wage eggs add karanna. 3k or 4k. okkoma dawasata eggs 9k or yolk kanna bayay nam 14k without yolk ganna. ude kaama ekata high carb meal gattata awulak naha. mulu dawasama use wena nisa, hawas wenna wenna carb intake eka adu karanna.

    oya widihata meal plan eka gattoth Size wenna puluwan Fat bada daanne nathuwa shape out nowee.
    ehema naththan ithin dirty meal plan, traditional bulking and cutting thamai. modern meal plan ekak oka, oken aga size karanna puluwan muscle eka wadi pura target karala, lokuwata cut karanna ona naha, muscle gain eka speed wadie dirty bulking walata sapekshawa, mokada ubata oya widihata body fat ratio eka 14% wage thiyaaganna puluwan
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේක අදාළ වෙන්නේ ඇඟ හදන්න යන උන්ට. ඇඟ බස්සගන්න යන උන්ට නෙමේ.

    මගේ hard gainer කෙනෙක්. ලේසියට මහත් වෙන්නේ නෑ. මේ ටික gym යනවා පොඩ්ඩක් body shape එක හදා ගන්න. පොඩි micro බඩකුත් තියනවා. එක බස්සා ගන්නත් ඕන.

    workout එකෙන් පස්සේ උඹල කන්නේ මොනවද? විශේෂයෙන් රෑ meal plan එක මොකක්ද?

    කඩෙන් නේ කෑම ගන්නේ. ජරාව තම කන්න වෙලා තියෙන්නේ. healthy කෑම ගන්න තැනක් තම සෙට් උනේ නෑ

    Bordimakada inne bro??uyaganna podi welawak set krganna widiyak nethiweida??podi deyak hadaganna puluwannam watinawa..
     
    • Like
    Reactions: Psiko

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඇඟ හදාගත්ත වගේයැ මේන්ටේන් කරන්නත් ඕන නේද? නැත්නං ස්කර්විය වගේ හොඳට ඉඳල ලබ්බ බැහැපු පෙනුමක් එනවනෙ.
     
    • Like
    Reactions: Psiko and aruna1

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Bodime inne ban.

    Uyanna danneth na

    Kammali kamakuth thiyanawa. As pas karannath ona ne

    උයන්න දන්නෙත් නැත්නම් කඩෙන් කාල ඇඟ හදාගන්නත් බැරිවෙන නිසා නරකද කසාදයක් කරගත්තොත් ?? හොද ගෑණියෙක් හම්බ වුනොත් ජිම් යන්න ඕනෙත් නැතිවේවි. ගෙදරදීම ඇඟ හදල ගනීවි. :cool:

    ක්‍රව් මාගා කරනවා කියලා කිව්වෙත් ඔයාම නේද ? එකෙන් ඇඟ ශේප් වෙන්නේ නැද්ද ?
     
    Last edited:
    • Like
    Reactions: Psiko and aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    B U M P
    mchn.. ara youtube eke inne lee kiyala kenek. eyage channel1 thiyanawa hoda advice tikak... balanna ghn poddak....

    https://www.youtube.com/channel/UCqWnR5ZcahbpQq78szOwnpA
    You must spread some Reputation around before giving it to D_Mad again.

    Blod donate karanna. Mage awuruddak athulatha 9kg wadi wuna

    ලේ කේස් බෑ බං.

    Mona field ekeda weda krannee?

    Engineer -EDA

    oats කනවා. but දැවිල්ල එනවනේ (gastritis)

    ඇඟ හදාගත්ත වගේයැ මේන්ටේන් කරන්නත් ඕන නේද? නැත්නං ස්කර්විය වගේ හොඳට ඉඳල ලබ්බ බැහැපු පෙනුමක් එනවනෙ.

    මේන්ටේන් නම් පුළුවන්, hard gainer නිසා ලේසි

    උයන්න දන්නෙත් නැත්නම් කඩෙන් කාල ඇඟ හදාගන්නත් බැරිවෙන නිසා නරකද කසාදයක් කරගත්තොත් ?? හොද ගෑණියෙක් හම්බ වුනොත් ජිම් යන්න ඕනෙත් නැතිවේවි. ගෙදරදීම ඇඟ හදල ගනීවි. :cool:

    ක්‍රව් මාගා කරනවා කියලා කිව්වෙත් ඔයාම නේද ? එකෙන් ඇඟ ශේප් වෙන්නේ නැද්ද ?

    මොන ගානුද බං. ඊට හොඳයි මෙහෙමම ඉන්නවා. kravmaga කල නිසා පොඩ්ඩක් ඇඟ & muscles ඇවිල්ල තියෙන්නේ. but බොඩි type hard gainer නිසා එක විතරක් මදි.
    ගහන්න සහ ගුටි කන්න නම් පුළුවන්