නීති උපදෙසක් ඕනි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නීති උපදෙසක් ඕනි


    මේ දවස්ම වල පඩි හම්මබෙන්නෙත් නැති නිසා හරියට මම කල්පනා කලේ බැංකුවක් වත් කඩන්න කියලා .

    වැඩේ plan කරලා තියෙන්නේ බදාදට කරන්න .


    හෙට උසාවියට ගිහින් කිව්වොත් බ්‍රස්පතින්දා මාව බැංකුවක් කඩුවට අත්අඩංගුවට ගන්න ඉන්නවා කියලා , මාසෙකට විතර අත්වඅඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් ගන්න බැරි වෙයි ද /
    :baffled::baffled:
    ඊට පස්සේ ඉතින් මොකක් හරි ගේමක් ගහ ගන්න බැරිය
    :rolleyes::rolleyes::rolleyes:

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දණ්ඩ නීති සංග්‍රහයේ මොන වගන්තිය යටතේද කියල කියන්න ඕනෙ. එහෙම ඇප දෙන්න බැරි වගන්ති තියෙනව. මට තේරුන හැටි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයාගෙ ෆොටෝ එකක් සමග කඩන බැංකුවෙ නම,තැන,වෙලාව හරියට දුන්නොත් එතනදි අල්ලන්ඩ බෑ කියල උසාවි මෙව්ව එකක් ගත හැකි :love:



    z_p01-White.jpg
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔයාගෙ ෆොටෝ එකක් සමග කඩන බැංකුවෙ නම,තැන,වෙලාව හරියට දුන්නොත් එතනදි අල්ලන්ඩ බෑ කියල උසාවි මෙව්ව එකක් ගත හැකි :love:



    z_p01-White.jpg


    Aththata balapanko neda ban Rajithaya gahanna hadapu gema :dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නර්ස් කෙනෙක් බැන්දම ලයිෆ් එක ඔහොම වෙනවා තමයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔයාගෙ ෆොටෝ එකක් සමග කඩන බැංකුවෙ නම,තැන,වෙලාව හරියට දුන්නොත් එතනදි අල්ලන්ඩ බෑ කියල උසාවි මෙව්ව එකක් ගත හැකි :love:


    ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද ද :angry: