Singapore 99years බදු දෙනව විතරයි

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Singapore 99years බදු දෙනව විතරයි

    ටෝයියන්ට රිදෙයි. Singapore වලට ඉඩම විකුණන් කන්නෙ නෑ 99 අවුරුදු බදු දෙනව විතරයි. පොනිලා අගමැති හම්බන්තොට වරාය චීනෙට 99 අවුරුද්දකට විකුනද්දී මීක් නැතිව හිටපු උන් දැන් බොරුවට රඟනවා.:lol:

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාලනය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශයන් වෙත පැවරීමක් කිසිසේත්ම සිදු නොවන බවත් ජනතාවගෙන් ප්‍රතික්ෂේපවූ දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට හිතවාදී පරිසරයක් නිර්මාණය වෙමින්, විදේශ ආයෝජකයන් පැමිණීම ආරම්භ වීමත් සමග විරුද්ධ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යැවීමට උත්සහ දරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (02) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    ‘‘අමෙරිකානු ඩොලර් මිලියන 250ක මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් සඳහා සූදානම් වීමත් සමග මේ චෝදනා එල්ල වෙන්න පටන් අරගෙන තියෙනවා. කොළඹ අක්කර තුනක භූමියක් විදේශ රටකට පවරන බවට ඇතැම් පරාජිත දේශපාලනඥයන් කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරනවා. එම ඉඩම මිශ්‍ර ආයෝජනයක් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය හරහා 99 අවුරුදු බදු පදනම යටතේ අදාළ සමාගම පැවරීමක් තමයි සිදු වෙන්නෙ.

    2014 වසරේ දී ආරම්භ වූ මේ ක්‍රියාවලිය පසුව පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය විසින් නිසි පරිදි කළමනාකරණය කළේ නෑ. ඒ නිසා මෙම ආයෝජනය පසුබෑමට ලක් වෙලා තිබුණා. නමුත් වත්මන් රජයේ විදේශ ආයෝජනයට හිතකර පරිසරය තුළ එදා ඇ.ඩො. මිලියන 200ක්ව තිබුණ අයෝජනය ඇ.ඩො. මිලියන 250 දක්වා වැඩි කරල ආයෝජනය කරන්න අදාළ සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් ම මේ ආයෝජනය තුළ මහල් 30ක ගොඩනැගිල්ලක් ඉදිකෙරෙනවා වගේ ම නිවාස ඒකක 700ක් පමණ ස්ථාපනය කරන්න නියමිතයි.

    අපි පැහැදිලිව කියන්න ඕනෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේ මේ රටේ ඉඩම් විදේශයන්ට විකිණීමක් වෙන්නෙ නෑ. ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත් වූ දේශපාලනඥයන් මේ සූදානම් වෙන්නෙ අසත්‍ය ප්‍රචාර හරහා ඒ පරාජය වසා ගන්නයි." රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    http://nethnews.lk/article/73411
     
    Last edited:
    • Like
    Reactions: asylum and CloudX64

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වසර 99 බද්දට දීම ශෝක්නම් කොළඹ නගරයෙන් 75%ම පිටරට එවුන්ට 99years බද්දට දීල රට ගොඩගන්නකො ලේසිනෙ😂
    එජාපෙ වගෙ විකුනන්නැතුව ශේප් එකේ කිබුල් නාඩගම, රාජිත නාඩගමට මුවාවෙලා බදු දෙමු. මොකෝ කියන්නෙ

    Colombo 1 to 8 to Singapore
    Colombo 9 to 12 India
    Colombo 13 to 15 to China
    Kotte to Arab
    Nugegoda maharagama to Thailand
    Homagama to Awissawella to China
    Mt lavinia to Panadura to Thailand
    Kolonnawa, kaduwela to Thailand

    Investment cash flow USD 1500000 Millions okey da😁
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    වසර 99 බද්දට දීම ශෝක්නම් කොළඹ නගරයෙන් 75%ම පිටරට එවුන්ට 99years බද්දට දීල රට ගොඩගන්නකො ලේසිනෙ😂
    එජාපෙ වගෙ විකුනන්නැතුව ශේප් එකේ කිබුල් නාඩගම, රාජිත නාඩගමට මුවාවෙලා බදු දෙමු. මොකෝ කියන්නෙ

    Colombo 1 to 8 to Singapore
    Colombo 9 to 12 India
    Colombo 13 to 15 to China
    Kotte to Arab
    Nugegoda maharagama to Thailand
    Homagama to Awissawella to China
    Mt lavinia to Panadura to Thailand
    Kolonnawa, kaduwela to Thailand

    Investment cash flow USD 1500000 Millions okey da😁

    UNP නෙහ් ඔවා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි විදේශ ආයෝජන අතයවශ්යයි..:yes::yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    බොහොම හොදයි විදේශ ආයෝජන අතයවශ්යයි..:yes::yes:

    අනිවා බ්‍රෝ ;) පහුගිය රජය අපේ රට මර නය උගුලක හිර කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: s5sage

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    81156903_2334408663467642_5838824454829899776_o.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සෂන්ගිලා එක ගැන කතා කරන වුන් තමයි ඔන් මොලේද මොකද්ද එකේ ගිහින් සෙල්ෆි ගහලා දාන්නේ ලොල් අදායමක් ගන්න තියෙන වරායක් බදු දෙන එකයි ඉඩමක් බදු දෙන එකයි එක සමනාද හිතන්නේ
    ෂන්ගිලා එකෙන් ලැබෙන රැකියා වක්‍ර බදු ගැන මොකද කියන්නේ ????
    ෂන්ගිලා නම් යුද්දේ ඉවරවුණු ගමන් ආයෝජන නැති නිසා වික්කාද කොහෙද

    ක්‍රමවේදය
    ටෙන්ඩර් කැදවලා මේ ඉඩම බදු දෙනවා ආයෝජකයෝ එන්න කියලා ද කියලා මම දන්නේ නැහැ ක්රෙම්වේදයට බාහිර ව දීලා නම් එක වැරදි.

    නැත්නම් ඔය කෑගහන වුන්ගේ ලබ්බ බදු දීලා තමයි ආයෝජන ගෙන්න ගන්න වෙන්නේ 2015 පස්සේ ආපු අයෝජන
    ටිකක් දාපන්කෝ බලන්නේ හැමබ්යෝ හුරතල් කරලා ගගත්ත බෝම්බෙන් එයි ආයෝජන
     
    අනිවා බ්‍රෝ. හැබැයි වරාය හදන්නෙ නැතුව වරායට ඕනි ඉඩම් ටික විතරක් මේ වගේ නිකම්ම දුන්න නම් මිලියන ගානක් ලාබයි හැබැයි. අපරාදෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා බ්‍රෝ. හැබැයි වරාය හදන්නෙ නැතුව වරායට ඕනි ඉඩම් ටික විතරක් මේ වගේ නිකම්ම දුන්න නම් මිලියන ගානක් ලාබයි හැබැයි. අපරාදෙ

    වරාය හැදුවෙ විකුනගෙන කන්ඩ නෙමේ, පොන්නයෙක් අගමැති වෙලා ඒක විකුනගෙන කාපු එකයි වරද..ලෝකෙ කිසිම රටක් තමන්ගෙ රටේ වරායක් විකුනගෙන කන්නෙ නැ ඒකට පොන්න රනිල, හුත්ත කෙලිය...
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    වරාය හැදුවෙ විකුනගෙන කන්ඩ නෙමේ, පොන්නයෙක් අගමැති වෙලා ඒක විකුනගෙන කාපු එකයි වරද..ලෝකෙ කිසිම රටක් තමන්ගෙ රටේ වරායක් විකුනගෙන කන්නෙ නැ ඒකට පොන්න රනිල, හුත්ත කෙලිය...

    අනිවා බ්‍රෝ. ඒත් බලහං දැන් මේ Singapore වැඩෙන් අපිට "මහල් 30ක ගොඩනැගිල්ලක් වගේ ම නිවාස ඒකක 700" හම්බෙනව අවුරුදු 100ක් ගියාම. ඉතිං අපි හම්බන්තොට වරාය හදන්නේ නැතුව දුන්න නම් අවුරුදු 100න් අපිට වරාය නොමිලෙම හම්බුවෙනව. දැන් අපි ගත්ත බිලියන ගානක ණය අපරාදෙ වෙලානෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා බ්‍රෝ. ඒත් බලහං දැන් මේ Singapore වැඩෙන් අපිට "මහල් 30ක ගොඩනැගිල්ලක් වගේ ම නිවාස ඒකක 700" හම්බෙනව අවුරුදු 100ක් ගියාම. ඉතිං අපි හම්බන්තොට වරාය හදන්නේ නැතුව දුන්න නම් අවුරුදු 100න් අපිට වරාය නොමිලෙම හම්බුවෙනව. දැන් අපි ගත්ත බිලියන ගානක ණය අපරාදෙ වෙලානෙ.

    නිවාස 700 හදාගෙන උන් පදින්චි වෙන්නෙ නැ බන්, උන් ඒව විකුනනව ඉට පස්සෙ ඕන එකෙක්ට ගෙවල් ගන්ඩ පුලුවන් ප්‍රතිලාභ එන්ඩ අවුරුදු 99 බලන් ඉන්ඩ ඔනෙ නැ..

    කියුවනෙ කලිනුත් විකුනන්ඩ වරායවල් හැදුවෙ නැ, පොන්න හිකනලා විකුනගෙන කෑව..වරාය හදන්නෙ නැතුව ඉඩම් දුන්න නම් වරාය හමබෙනව ලොල්, ඒක ඒවගේම වැඩක් වෙන්ඩ ඇති උබේ පොන්න හුත්තිගෙ පුතා කොටියට රටෙන් 1/3 තෑගි ඔප්පුවෙන් ලියල දීලත් කරේ.. ටික කාලයක් ගියාම රට ඇතුලෙ වෙනම රටක් හම්බෙනව, තොපිල වගේ මන්ද මානසික ගූ ඇන් පි හුත්තිගෙ පුතාලට හුරේ දාන්ඩ පුලුවන් එතකොට.. :yes::yes::yes: .
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    වරාය හැදුවෙ විකුනගෙන කන්ඩ නෙමේ, පොන්නයෙක් අගමැති වෙලා ඒක විකුනගෙන කාපු එකයි වරද..ලෝකෙ කිසිම රටක් තමන්ගෙ රටේ වරායක් විකුනගෙන කන්නෙ නැ ඒකට පොන්න රනිල, හුත්ත කෙලිය...

    me bro ranil hambantota wikka kiyala ubala aduwane. aye lankawata gannawa kiwane awama. ethin ai gota lokka dan ranil karapu de hari eka e widiyata geniyanna one kiyala kiyanne? gota ponnayake da? :lol::lol:
     
    • Like
    Reactions: Identity

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    me bro ranil hambantota wikka kiyala ubala aduwane. aye lankawata gannawa kiwane awama. ethin ai gota lokka dan ranil karapu de hari eka e widiyata geniyanna one kiyala kiyanne? gota ponnayake da? :lol::lol:

    ගෝටට බැනල වැඩක් නැහැනෙ. හම්බන්තොට ආයේ ගනීවි මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම. මේ පරණ ණය ගෙවල ඉවර කරපු දවසකට. ඊට කලින් ගන්න නම් තව මේ වගේ වැඩකට නැති හිස් ඉඩම් සුද්දන්ව අන්දල ලොකු ගානකට විකුණා ගන්න ඕනි.