ස්කූටර් එකේ පැට්‍රල් අරින්නෙ වහන්නෙ

AnuradhaRa

Well-known member
  • ස්කූටර් එකේ පැට්‍රල් අරින්නෙ වහන්නෙ

    අර ඇලේට තියෙන පිත්තල ඇණේ වමටද දකුණටද?
    දකුණට කරකවනකොට ඇතුලට යනව
    මොකටත් තිබුණ විදිය මතක තියා ගත්ත

    මේකට කියන්නෙ air screw නැත්තං pilot screw කියල
    The screw adjustment (explained in the video) is used to fine tune this adjustment at idle speed only. It has very little or no effect on off idle and larger throttle openings.


    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 1. Turn the air screw until it seats lightly, then back it out
    to the specification given.
    This is an initial setting prior to the final air screw
    adjustment.

    INITIAL OPENING: 1 7/8 turns out

    2. Warm up the engine to operating temperature.
    Stop and go riding for 10 minutes is sufficient.
    3. Stop the engine and connect the tachometer,
    according to the manufacturer’s instructions

    4. Start the engine and adjust the idle speed with the
    throttle stop screw.
    IDLE SPEED: 1,700 ± 100 min–1 (rpm)

    5. Turn the air screw in or out slowly to obtain the highest
    engine speed.

    6. Lightly open the throttle 2 or 3 times, then adjust the
    idle speed with the throttle stop screw.

    7. Turn the air screw in until the engine speed drops by
    50 min–1 (rpm).
    FINAL OPENING: 4 turns out

    8. Readjust the idle speed with the throttle stop screw.
     

    AnuradhaRa

    Well-known member
  • මේ බන් ඉක්කුටර පිටිපස්සේ ටයර් එකක් කියක් වෙනවද

    dsi 3000
    MRF 5000කට කිට්ටුයි, TVS තව ටිකක් ගාණ වැඩියි

    ලෝකල් MRF එකකුත් තියෙනව :lol: අහුවෙන්ඩ එපා
     

    AnuradhaRa

    Well-known member
  • TVS is not good Tyre , How to check MRF local?

    TVS හොඳයි කියල හිතං හිටියෙ :confused: MRF වලටත් වාඩ ගාන වැඩියි. හැබැයි TVS කොච්චර ගෙවුණත් ටයර් එකේ රවුම් ගතිය යන්නෙ නෑ, DSI MRF දෙකම මාරු කරන කාලෙ ලං වෙනකොට ෆ්ලැට් වෙනව :D
    MRF එකේ පළල් එකකුයි, පටු එකකුයි දෙකක් පෙන්නුව මට.. පොඩ්ඩක් හොයල බලන්ඩ
     
    Last edited: