බෞද්ධ රටක්නම් Zoo වහාම තහනම් කරනු...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බෞද්ධ රටක්නම් Zoo වහාම තහනම් කරනු...

    81670678_2847842821942938_3247169793182138368_n.jpg


    මේක සත්ව හින්සාවක්..මෙවා කරපු උන් තමයි ගෙදරින් එලියට බහින්න බැරි විදිහට අබ්බගාතවෙන්නේ ...හිරේ ලගින්නේ..නිවාස අඩස්සියට පත්වෙන්නේ ..:dull:
     
    • Like
    Reactions: Dishta Didin

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Saudi wala dan child marriages ban karala thiyenne.
    Lankawe thama Muslim ewunta legally child marriage karanna puluwan.

    😂
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මෙතන කියල හරියන්නේ නෑ...උබත් බෝර්ඩ් එකක ඕක ලියාගෙන ගිහින් සත්තු වත්ත ගාව අල්ලාගෙන හිටපන්...:rolleyes:

    ඕන නම් මාත් උදව්වට එන්නම් ඉඩ එහෙම තියෙන වෙලාවක...:)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    better banner would be please don't have kids if you're to visit zoo:P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතන කියල හරියන්නේ නෑ...උබත් බෝර්ඩ් එකක ඕක ලියාගෙන ගිහින් සත්තු වත්ත ගාව අල්ලාගෙන හිටපන්...:rolleyes:

    ඕන නම් මාත් උදව්වට එන්නම් ඉඩ එහෙම තියෙන වෙලාවක...:)

    :eek:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අදහප යහපත් වුනාට ප්‍රායෝගික නෑ නේද?
    ඒ නිසා කරන්න තියෙන්නේ තමාට කළ හැකි මට්ටමේ දේවල් තමාම පටන් ගන්න එක.

    උදාහරණයකට මුලින්ම තමා නිර්මාංශ වීම.
    හැකියාවක් තියනවා නම්, පවුලේ අයත් නිර්මාංශ කරවීම. (බලෙන් කරලා නම් වැඩක් නෑ. එයාලම තේරුම් ගන්න ඕනේ)
    සත්ත්ව හිංසාව මනුෂ්‍යත්වයට නොගැළපෙන දෙයක් බව ළමයින්ට තේරුම් කර දීම.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ...
    [COLOR="DarkRed"][SIZE="4"][B]මේක සත්ව හින්සාවක්..මෙවා කරපු උන් තමයි ගෙදරින් එලියට බහින්න බැරි විදිහට අබ්බගාතවෙන්නේ ...හිරේ ලගින්නේ..නිවාස අඩස්සියට පත්වෙන්නේ ..:dull:[/B][/SIZE][/COLOR][/QUOTE]

    [SIZE="3"]අවට සමාජයේ ම දැකගත හැකි මේ කියන විදියට කළ අයහපත් දෑ නිසා වර්තමානයේ විඳවන අය ගැන
    උදාහරණ ළමයින්ට පෙන්වා දීම. :)[/SIZE]

    [QUOTE="sj91, post: 25069077, member: 514405"]බෞද්ධ රටක්නම් Zoo වහාම තහනම් කරනු... [/QUOTE]

    [SIZE="3"]එහෙම කියන එක සාධාරණ නෑ නේද?
    සත්තු හිරකරන එක නවත්වන්න කලින් දැඩි දුක් දෙමින් කරන සත්ත්ව ඝාතනය නේද නවත්වන්න ඕනේ... :eek:
    [/SIZE]
     
    Last edited: