ඕඩර් කරා 70mai Pro Dash Cam එකක්
ඕඩර් කරා 70mai Pro Dash Cam එකක් aliexpress එකෙන්.
Without GPS Model තමා ගත්තේ.
Features කිහිපයක් අඩුවුනා GPS Model එක නැති නිසා. Lane Departure warning & Forward Collision warning with Gps support එකේ features තමා අඩු වෙන්නේ.
ඔක්කොටම 12300 වගේ ගියේ. තව 64 GB කාඩ් එකකුත් එක්ක.
විශේෂයෙන් Tharinda76 and Hyaenidae සහෝදරවරුන්ගේ වටිනා අදහස් උදව්වුනා මේක ගන්න.
නැත්තන් ගන්න ගියේ Junsun H7 කියන එකක්.
සහ නම්වශයෙන් නොකිව්වාට ගොඩ දෙනෙක්ගෙන් ලොකු සහයෝගයක් ලැබුනා!
ඉතින් එහෙනම් ජයවේවා!!! ලැබුනාම Pic ටිකක් දාන්නම්! 

ගන්න ඕනි අයට
https://www.aliexpress.com/item/329...chweb0_0,searchweb201602_2,searchweb201603_55

Last edited:

ekanum problem ekak tamai itin! balamu bn 