රංජන් කියන්නේ මෝඩයෙක්

GreenLion

Member
Jul 25, 2012
155
16
0
රංජන් කියන්නේ මෝඩයෙක්

රංජන් කියන්නේ මෝඩයෙක්.ඒක ඌත් එක්ක ලගින් ඉන්න හැම එකාම දන්නවා.දේශපාලනයට මුන් හරි යන්නේ නෑ.පක්ෂයට ලොකු හානියක් රන්ජන් කලා.රනිල්ට මොලයක් තිබ්බට රනිල්ගේ කැබිනට් එකේ මෝඩයො ගොඩක් පිරිලා.ජේ ආර්ගේ කැබිනට් එක වගේ නෙවෙයි.ඒකත් ආන්ඩුවේ වැටීමට හේතුවක්
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    පාලිමන්ට් ඵකට ජෝකර්ලා වැඩක් නෑ.දැනුම තියෙන අයයි ඕන(කුහක ජෙප්පො හැර:D)