bump
සමහර ඒවා නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් මම හිතන්නෙ. ඒත් හුඟක් ඒවා බෙහෙත් බීලා ටේප්ඩෝස් කලාම ආයෙම ටිකක් කේස් එනවා.
සමහර ඒවා මොනවා ද මචන්?
OCD එහෙම. හරියටම බෙහෙත් බීලා හරියට නවත්තලා සමාජ ආශ්‍රය සහ තමන්ට ලඟින් ආශ්‍රය කරන අය, ආගමික දේවල් වලින් ලැබෙන උදව් වගේ හැම දෙයක්ම හරියට සෙට් වුනොත් බෙහෙත් නතර කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.
රෝගියා අතේ තමයි වැඩේ තියෙන්නේ නේද?
රෝගියාට හොඳ වෙන්න තියෙන අවශ්‍යතාව, ආශ්‍රය කරන අය, ඉන්න සමාජ මට්ටම්, මානසිකත්වය වෙනස් වෙන්න බලපාන සාධක, කෑම බීම පවා
රෝගියාට හොඳ වෙන්න තියෙන අවශ්‍යතාව, ආශ්‍රය කරන අය, ඉන්න සමාජ මට්ටම්, මානසිකත්වය වෙනස් වෙන්න බලපාන සාධක, කෑම බීම පවා



පුළුවන්.![]()
විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිළ නිසා අපි ගොඩ ගියා මල්ලි..![]()

උඹට තාම හොඳ නෑ බං 
Puluwan...... go to prof.shehan Williams...


විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිළ නිසා අපි ගොඩ ගියා මල්ලි..![]()


පුළුවන්??![]()
ඔවු මචන්. නිට්ටාවට කියන වචනෙ තේරුමක් නෑ බ්‍රෝ. සතුටින් සුවෙන් ඉන්න. උබට නිට්ටාවට හොඳ කරගන්න පුළුවන් ලෙඩක් කියපන් මට. කම්මුල්ගාය(mumps),පැපොල(chickenpox) වගේ දේවල් හැදුණම නම් අපේ immune system එකෙන්ම ඒකට නැවත නොවැළඳෙන්න resistant immune එකක් හැදෙනවා. ඒ වගේ ලෙඩ දෙක තුනක් විතරයි තියෙන්නෙ. අනිත් හැම ලෙඩක්ම ආයෙ අයෙ මිනිස්සුන්ට හැදෙනවා. හෙම්බිරිස්සාව, උණ ... මේ හැම දෙයක්ම. දියවැඩියාව හැදුනොත් ජීවිතකාලෙම බෙහෙත් බොන්න ඕන. ඒත් මානසික රෝග එහෙම අවශ්‍යය නෑ. තමුන්ගෙ හිත ශක්තිමත් කරන් බෙහෙත් නොබීම සිතුවිලි වෙනස් කර ගන්න පුළුවන්. 
උඹ පුලුවන් කියල තියෙන්නෙ උඹේ මානසික රෝගෙ හොඳ වුනා කියල හිතාගෙනදඋඹට තාම හොඳ නෑ බං
![]()

නෑ මචන් මටත් තියෙනවා Social Phobia. මම බෙහෙතුත් ගත්තා. බෙහෙත් බොන එක නැවැත්තුවා. සාමාන්‍යය දුරට දැන් අඩුයි.![]()
