හෙට ඉදන් තණමල්විල කොල්ලෙක්, සන්සාරන්‍ය අස
මෙගා ටෙලි රැල්ලෙන් මිදී ලංකාවේ ටෙලිනාට්‍ය බලන්න කැමති අයට මෙන්න තවත් සුපිරි නාට්‍ය දෙකක්..
බොහිමියනුවා, කුබියෝ, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වගේ සුපිරි නාට්ටි රැල්ලට අලුතින් හෙට ඉදන් තව නාට්ටි 2ක් එකතු වෙනවා.
1.තණමල්විල කොල්ලෙක්
රොෂාන් රවින්ද්‍ර ගේ පළමු අධ්‍යක්ෂණය..
හෙට (19) සිට සෑම සති අන්තයකම රාත්‍රී 8 ට ITN එකෙන්
2. සංසාරන්‍ය අසබඩ
හෙට (19) සිට සෑම සති අන්තයකම රාත්‍රී 9 ට ITN එකෙන්

Last edited:

තනමල්විල කොල්ලට ඉන්න එකා හරි යන්නෙ නෑ 

උබලට මතකයිනේ...මාතර අවුරුදු 16 පොඩි එකෙක් පිහියෙන් හරඹ පෑවේ...ඔය කිසි වැඩකට නැති අපේ සමාජේ විකාර කරන දේවල්...ඕවා නිසා දැන් අපි පිරිහිලා...කවද හරි ලමයෙක් හදනවා නම් එදා වගේ නෙමේ හරිම අමාරුයි....