ලංකාවතුල ප්‍රථම කොරෝණා මරණය

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ලංකාවතුල ප්‍රථම කොරෝණා මරණය

    රෝගි වු චීන කාන්තාව මරණයට පත් වු බව අංගොඩ උණ
    රෝහල දැන් වාර්තා කර ඇත

    angoda-base-hospital-idh-sri-lanka.jpg
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    news line eka danne na mage yaluwek message karala thibba 12:30 ta withara news wala kivva kiyala 1 person died from coronavirus in Sri lanka.

    හැබැයි නෙත් එකෙ තියෙන්නෙ ඒ ගෑනි ඊයෙත් සාමාන්‍ය විදියට ඉන්නව කියලනෙ...අනේ මන්දා, මොකෝ දැන් IDH එකට ගිහින් බලන්න කියලයෑ....:confused:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    එහෙම උනානම් චීනෙන් පිටක මැරිච්ච පලවෙනි මනුස්සය නේද ? කෝ news එකක් නැනේ තාම.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Don't post fabricated news. It's very unethical. This is very sensitive humanity matter bros. It may be a joke for you but serious for closed ones
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,633
    113
    තායි එක්කෙනෙක් ඉන්දියාවේදී මැරිච්ච සීන් එකක්නම් තියෙනවා. ලංකාවේ ඊයේ හම්බුනා සීන් එක විතරයි...
    මම හිතන්නේ ජාත්‍යන්තර ගොසිප් සයිට් එකක්ද කොහේ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    මැරිච්ච එකා හෙට අනිද්දාට IDH එකෙන් ටිකට් කපාගෙන ගෙදර යයිද?🤣🤣🤣