AMD රයිසන් බිල්ඩ් එක
මම කලින් ත්‍රෙඩ් එකක් ඩැම්ම රයිසන් මැශින් එකක් හදන්න පාටස් ගන්න එක ගැන අහල
ඉතින් ඉක්මනටම මගෙ බිල්ඩ් එක කලා
පොඩි විස්තර ටිකක් කියන්න හිතුන ඉතින්
B450 Gaming Plus MAX
AMD Ryzen 5 3600
KINGSTON HYPERX FURY 8GBX2 DDR4 3200MHZ
LEXAR NM610 M.2 GEN3X4 NVME 250GB
CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE Power Supply
ASUS PHOENIX GTX 1650 4GB GDDR5
COOLER MASTER MASTERBOX K500L
Pre-installed Fan(s) Front 120mm x 2 Red LED fan
Rear 120mm x 1 black fan
මෙන්න මෙ ටික තමයි ගත්ත්
කලබලෙ නිසා ටක් ගාල ගිහින් ගත්ත නැනොටෙක් එකෙන්
ගනන් නම් වැඩි එත් වොරන්ටි ලෙසි වෙයි කියල එතනින් ගත්තෙ
බිල්ඩ් එක ගැන kකියනව නම් ස්පිඩ් එක සුපිරි
මේකට සමාන ස්පෙක්ස් තියෙන ඉන්ටෙල් ප්‍රොසෙක් INTEL CORE I7-8700K PROCESSOR 77,500.00
රයිසන් 5 3600 උනෙ 39000
එකට එකaක් අඩුයි
අනික මෙකෙ කොර් 6 ත්‍රෙඩ් 12 තියෙනව ඔක්කොම
බොඩ් එක ගැන කියනව නම් b450 චිප්සෙට් එක හොදයි මෙ 3 ජෙනරෙශන් එකෙ බිල්ඩ් එකකට
ගානත් අඩුයි අප්ටුඩෙට් බොඩ් එකක්
මෙකෙම වයිෆයි එන බොඩ් එකක තියෙනව රු 10000 විතර වැඩි මෙකට වඩා
තෙරුමක් නැ බජ්ට් එකට හැදුව නිස
තව මම මෙකට VGA එකක් නොගහ ගෙදර තිබ්බ පරන GTX560 එක ගහන්න හැදුවෙ එත් කොහොමහරි බජට් කාඩ් එකක් සෙට් උනා පිනික්ස් 1650 කියල අසුස් එකක්ම 33 වගේ උනෙ ගෙම්ස් performance නම් සුපිරි අලුතෙන් එන ඔක්කොම ගෙමස් high ultra දාල ගහන්න පුලුවන් ගෙමක් නැතුව
මෙ කෙසින් එක ලොකුයි බිල්ඩින් ෆැන් 3 තියෙනව 11 වගෙ වෙන්නෙ ගන්න කෙනෙක් ඉන්නව නම් ගන්න මෙක වටිනව එ ගානට
ඔයගොල්ලො බිල්ඩ් කරනව නම් SSD එකක් අනිවා ගහන්න NVME එකක් ගහන්න අනිවා
මොකද මෙකෙ read write ස්පේඩ් එක 2000 mbs 2500 mbs වගේ එනව wවින්ඩොස් එහෙම ලොඩ් වෙනව තප්පර 2 වගෙ
ඉන්ටෙල් බිල්ඩ් එකක් හදන කෙනෙක් ඉන්නව නම් දෙපරක් හිතෙන් නැතුව රයිසන් බිල්ඩ් එකක යන්න
පැය බාගෙ 1080 HD විඩියො එකක් විනඩි 9 වගෙ රෙන්ඩර් වෙනව
මෙ Specs එක්ක ඉන්ටෙල් එකක් හැදුව නම් අනිව තව වැඩිපුර 60000 වගෙ යනව
අනික් එක තමයි ප්‍රොසා 7Nm තියෙන අලුත්ම එකක් ඉන්ටෙල්ලගෙ 7NM මම හිතන්නෙ නැ තවම
ඉතින් පෆොමන්ස් වැඩි පවර් එක යන්නෙ අඩුවෙන්
හරි එහෙනම් එච්චරයි ඔනෙ දෙයක් තියෙනව නම් අහන්න් මොකද මම සැහෙන්න රිසච් කලා මේක ගන්න කලින්
රයිසන් යුස් කරල තිබ්බෙම නැ මිට කලින්
මෙක හඩාගන්න උපදෙස් දිපු හැමොට හද පිරි මෙව්ව එක

congratz machan...