යාළු වෙන්න ගිහින් තව පාරක් කෙල උනා
batch matesලා office co workersලා ගෙන් යාළුවෙන්න ඇහුවම කෙල වෙලා යන්නෙ ඇයි බං? මට එපා වෙලා. මම හිතන් ඉන්නෙ FB හරි කොහෙන්හරි නොදැකපු අයට try කරලා ගොඩ දාගන්න.
ඇයි කෙල්ලො එහෙම
එලයිසියම් අක්කලා සරා අක්කල මයුරි අක්කලා සයූ අක්කල මොනවා හරි කියන්නෙ වත් නෑනෙ ඉතිං
කෝ මේ කෙල්ලො TharushiKU , dinu , chani akka tati ද ටිටූ ද කසුනි කෝ මේ කෙල්ලො
උදව්වක් දෙන්නකො කොල්ලො වත්. :sorr
batch matesලා office co workersලා ගෙන් යාළුවෙන්න ඇහුවම කෙල වෙලා යන්නෙ ඇයි බං? මට එපා වෙලා. මම හිතන් ඉන්නෙ FB හරි කොහෙන්හරි නොදැකපු අයට try කරලා ගොඩ දාගන්න.
ඇයි කෙල්ලො එහෙමඑලයිසියම් අක්කලා සරා අක්කල මයුරි අක්කලා සයූ අක්කල මොනවා හරි කියන්නෙ වත් නෑනෙ ඉතිං
කෝ මේ කෙල්ලො TharushiKU , dinu , chani akka tati ද ටිටූ ද කසුනි කෝ මේ කෙල්ලො

උදව්වක් දෙන්නකො කොල්ලො වත්. :sorr