කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    කොරොනා සැක 15 ක් ඉස්පිරිතාලෙ

    කොරෝනා බවට සැක 15දෙනෙක් ලංකාවේ රෝහල්වල

    (රංජන් කස්තුරි)

    මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ රෝගීන් සිව්දෙනෙකු, මීගමුව රෝහලේ දෙදෙනෙකු, රාගම, ගම්පහ, බදුල්ල සහ යාපනය යන රෝහල්වල එක් රෝගියකු බැගින්ද වනසේ මෙම රෝගීන් සිටින බව අනිල් ජාසිංහ මහතා කීවේය.

    චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන කොළඹ, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඔවුන් පිළිබඳව දැඩිව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසීය.

    ලංකාදීප

    මේ comment එකත් දාන්නම හිතුනා :sorry:

    මේ සියල්ලටම මුල තිස්තුන්දෙනාගේ වුහාන් නාඩගමයි. රටක මෙවන් අවදානමකදී පෙරට පැමිණ සෞඛ්‍ය අංශවලට කිසිවක් කරන්න දෙනවාට වඩා හමුදාව ඉදිරියට පැනලා වීර මෙහෙයුමකින් පසු තිස්තුන්දෙනෙක්ව ඔවුන්ගේ රෝහලක තබා ගත්තා. තවත් එකසිය ගණනක් කාගේවත් හව්හරණයක් නැතිව චීනෙන් ඇවිල්ලා ගෙදර ගියා. මේ අයගෙන් කීපදෙනෙක්ට තමයි දැන් ලෙඩේ හැදිලා තියෙන්නේ. බල්ලාගේ වැඩේ බුරුවා කරන ලෙස නොකර අදාළ කාර්යය අදාළ ආයතනයට කරන්න ඉඩ දෙන්න. රටක දේවල් සිදුවිය යුත්තේ ක්‍රමවත් සැලසුම් සම්පාදනයකින් මිස ගැලරිය පිනවන ඩිශුම් ඩිශුම් නාටක ලෙස නොවේ.

    වඩා වැදගත් කාරනාව පහුගිය ටිකේ චීනෙ ඉදන් ආපු ගොඩක් students ල ඉන්නව ගම් වල .....
    උන් සැරින් සැරේ කතා කරකර අහනව කොරෝනා test එක කරගන්න බැරිද කියලා ,

    සමහර එවුන් දියතලාවේ යන්න කම්මැලිකමටත් ගමේ ඉන්නවලු.
    ඕවගේ ඇත්ත නැත්ත දන්නෙ නෑ .
    හැබයි උබල පරිසමින් හිටපල්ල .
    අම්මල තාත්තලට එහෙම ඕක හැඩුනොත් ලෙසී වෙන්නෙ නෑ :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    awla operation rescue-30 newi. ita pitin awa un. un lankawa pura wisirila innawa ohe awilla. hari nam e wage un hoyala eka thanakata ganna usawiyen warrant ekak denna ona.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    awla operation rescue-30 newi. ita pitin awa un. un lankawa pura wisirila innawa ohe awilla. hari nam e wage un hoyala eka thanakata ganna usawiyen warrant ekak denna ona.

    මම හිතන්නේ උන්ට තමයි දියතලාවේ යන්න කියලා තියෙන්නෙ .
    මුන් හදන්නේ සින්හල බෙත් බීලා , කොහෙන් හරි ටෙස්ට් එකක් කරගෙන කොරොනා නෑ කියවගන්න :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    චීන ගෑනි තාම ඉස්පිරිතාලෙ ,
    අපේ උන් ඒ ගෑනිව pack කරල චීනෙට යවන්නෙ නෑ මෙහෙ එකක් ට බෝ වෙනකං .
    බොරු නම් හොයලා බලපල්ල තාම ඉන්නව .
    ඉන්න ඉන්න ගෑනිගෙ viral load එක වැඩි වෙනවා ...
    Time bomb 😐
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    AXPk3Mn.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    බෝධිපූජා , පිරිත් සමහර යූ ඇන් පී ලට දිරවන්නෙ නෑ මිතුරේ:no:. ඒතියස්ට් කිව්වොත් බ්ලෝ ජොබ් එකක් උනත් දෙයි .:baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    බෝධිපූජා , පිරිත් සමහර යූ ඇන් පී ලට දිරවන්නෙ නෑ මිතුරේ:no:. ඒතියස්ට් කිව්වොත් බ්ලෝ ජොබ් එකක් උනත් දෙයි .:baffled:

    බෝධි පූජාවකින් corona virus එකට මොකක්ද කරන්න පුළුවන් කියපන්? ලෝකේ හිනස්සන වැඩ කරලා අන්තර්ජාතිකේට යන එක හැරෙන්න?
    මම ගෝඨාභය ට vote කරේ. ඒත් මේ වගේ දේවල් නම් විකාර

    මෙක හරියට මුළු ලෝකෙම කතා කරන ලොකු bomb case එකක live news report කරන්න ආව උන්ගේ camera එක ඉස්සරහට පැනලා කොමඩියක් නටනවා වගේ වැඩක්
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    චීන ගෑනි තාම ඉස්පිරිතාලෙ ,
    අපේ උන් ඒ ගෑනිව pack කරල චීනෙට යවන්නෙ නෑ මෙහෙ එකක් ට බෝ වෙනකං .
    බොරු නම් හොයලා බලපල්ල තාම ඉන්නව .
    ඉන්න ඉන්න ගෑනිගෙ viral load එක වැඩි වෙනවා ...
    Time bomb 😐

    ඇත්තටම ඒ ගෑනි ගියේ නැද්ද එතකොට?:oo:
    උබ මේ ඇත්ත ද මචං කියන්නෙ?
    කට්ටිය පුක උඩ දාන් මැරෙන්න හැදුවේ මෙච්චර කල් මුකුත් වෙලා නෑ බොරුවට බය
    වෙනවා කියලා:oo::angry:
    සිරාවට මාත් සත පහකට ගණන් ගත්තෙ නෑ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෝධි පූජාවකින් corona virus එකට මොකක්ද කරන්න පුළුවන් කියපන්? ලෝකේ හිනස්සන වැඩ කරලා අන්තර්ජාතිකේට යන එක හැරෙන්න?
    මම ගෝඨාභය ට vote කරේ. ඒත් මේ වගේ දේවල් නම් විකාර

    මෙක හරියට මුළු ලෝකෙම කතා කරන ලොකු bomb case එකක live news report කරන්න ආව උන්ගේ camera එක ඉස්සරහට පැනලා කොමඩියක් නටනවා වගේ වැඩක්

    reduced stress can boost the immune system.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බෝධි පූජාවකින් corona virus එකට මොකක්ද කරන්න පුළුවන් කියපන්? ලෝකේ හිනස්සන වැඩ කරලා අන්තර්ජාතිකේට යන එක හැරෙන්න?
    මම ගෝඨාභය ට vote කරේ. ඒත් මේ වගේ දේවල් නම් විකාර

    මෙක හරියට මුළු ලෝකෙම කතා කරන ලොකු bomb case එකක live news report කරන්න ආව උන්ගේ camera එක ඉස්සරහට පැනලා කොමඩියක් නටනවා වගේ වැඩක්

    ඔය වගේ දේවල් වලින් මිනිස්සුන්ට ලෑබෙන්නේ මානසික සහනයක් තමා. නමුත් මානසික මට්ටම හොදින් තියෙන එක ලෙඩ සනීප වෙන්න උදව් වෙන්න පුලුවන්. කොහොම වුනත් වයිරස් එකක් නම් ඉතින් ඈග ඈතුලෙන්ම සටන ගෙනියන්න වෙනවනේ. ඒකට මානසික ශක්තිය මොන තරම් බලපානවද කියන්න නම් මම දන්නේ නෑ. කොහොම වුනත් සතුටින් හිත ශක්තිමත්ව මුහුණ දෙන දේවල් සාර්තක වෙන්න තියෙන ඉඩ වෑඩි මගේ අත්දෑකීම් අනුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    බෝධි පූජා පිරිත් අවශ්‍යයි ඒ වගේම ආරක්ශිත ක්‍රමවේදයනුත් තියෙන්න ඕන. නොදන්න මිනිස්සුන්ට කොකා පෙන්නන්නෙ දේශපාළුවොම විතරක් නෙවේ, රාජ්‍ය සේවකයොත් අපිව රවට්ටනවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලි පිට .
    එළකිරි මහා ලොකු බෞද්දයා නේ මේ ම කියන්නේ පිස්සුව හොදටම තද වෙලා වගේ :love::love::love: