baptism
/ˈbaptɪz(ə)m/
Learn to pronounce
noun
the Christian religious rite of sprinkling water on to a person's forehead or of immersing them in water, symbolizing purification or regeneration and admission to the Christian Church. In many denominations, baptism is performed on young children and is accompanied by name-giving.
"the sacrament of baptism"
මහින්ද,නාමල් චිචීලත් ඉස්සර බෞතීස්ම කරපු අයද? බෞතීස්ම කරනවා කියන්නේ ජේසුස් වහස්න්සේට සහ කුරුසයට බබා කැප කරනවා කියන එක.

oka jesuta newei moona alllata kapa kerepu ekek wage
මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...
මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..
බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.
බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.
බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.
![]()
2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...
මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු
![]()
![]()
![]()
සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..
සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..
![]()
![]()

මහින්ද,නාමල් චිචීලත් ඉස්සර බෞතීස්ම කරපු අයද? බෞතීස්ම කරනවා කියන්නේ ජේසුස් වහස්න්සේට සහ කුරුසයට බබා කැප කරනවා කියන එක.

බ්යියො කියන්නෙ රැවටෙන එකේ සීමාවක් නැති පිරිසකි
![]()

ආගම බලෙන් ඇඟේ ගහන්න බෑනේ. මුණුපුරා ලොකු වෙද්දී බුද්ධිමතෙකු වුනොත් තමන්ට කැමති ආගම තෝරාගනියි.

අනේ තෝ වගේ ගොන් UNP මෝඩයෙක්.සිංහල මුස්ලිම් කොටවන්න බැරි තැන ඒ පාර බෞද්ධ,ක්‍රිස්තියන් අාගම් 2 අල්ලගෙන.