✅ හංසයා ෂුවර් නැහැ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ✅ හංසයා ෂුවර් නැහැ

    හංසයා ෂුවර් නැහැ අලියම ඕන එජාප මන්ත්‍රීවරු කියති

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානය ‘‘හංසයා’’ ලකුණෙන් ඉදිරිපත් නොවී ‘‘අලියා’’ ලකුණෙන්ම ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.

    ‘‘හංසයා’’ ලකුණ දරන දේශපාලන පක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට අයත් පක්ෂයකි. එම ලාංඡනය මත සන්ධානය බිහි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමට කාලයක් නොමැති බව එම මන්ත්‍රීවරු සහ දේශපාලන පක්ෂ පෙන්වා දෙති.

    තවද, මෙම ලාංඡනය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්ව අනාගතයේදී ගැටලුකාරි තත්ත්වයක් ඇති වුවහොත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පිළිබඳව සහතිකයක් නොමැති බවද ඔවුන්ගේ තර්කය වී තිබේ. එම නිසා පවතින නීතිමය ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කර අද (17 වැනිදා) දින වන විට වාර්තාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නීතිඥ මණ්ඩලයට දැනුම් දී තිබේ.

    එම වාර්තාව සහ පක්ෂ අර්බුදය විසඳීම සඳහා පත් කළ දස පුද්ගල කමිටු වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමට නියමිතව ඇත.

    source
     
    • Like
    Reactions: Ithika mithika

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයන්ට චන්දෙ ඉල්ලන්ඩ අඩුම ගානෙ පක්ශෙකුත් නැ...ඒ උනාට ගු කුක්කො බලන්ඩ ඔනෙ "ගෝඨ ජනපති -සජිත් අගමැතිලු"...:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගු ඇන් පි පොන්නයන්ට චන්දෙ ඉල්ලන්ඩ අඩුම ගානෙ පක්ශෙකුත් නැ...ඒ උනාට ගු කුක්කො බලන්ඩ ඔනෙ "ගෝඨ ජනපති -සජිත් අගමැතිලු"...:lol::lol::lol:

    පිස්සුද ආයිබෝං ඒ අර කිතුලට නැග්ග මිනිහා කියන කතා...
    අසාධාරණ කම් විඳ විඳ ගොළුවො බීරොවගේ ඉඳගෙන රටක් කොරන්නෙ කොහොමෙයි...
    අලිය දෙන්නෙ නැත්නම් හෙන්ඩුව ලකුණෙන් හරි එන්න එපයි කොඳ කෙලින් තියාගෙන...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පිස්සුද ආයිබෝං ඒ අර කිතුලට නැග්ග මිනිහා කියන කතා...
    අසාධාරණ කම් විඳ විඳ ගොළුවො බීරොවගේ ඉඳගෙන රටක් කොරන්නෙ කොහොමෙයි...
    අලිය දෙන්නෙ නැත්නම් හෙන්ඩුව ලකුණෙන් හරි එන්න එපයි කොඳ කෙලින් තියාගෙන...

    :yes::yes: ඔතන වෙලා තියෙන්නෙ බන් ඔකුන් ඔක්කොම දාර පොන්නයො..අපි වගේ අනේ හුකේ තියාගනින් කියල එලියට බැහැල තමන්ගෙ දෙයකින් චන්දයක් ඉල්ලන්ඩ කොන්ද පන නැ..

    අනික රටේ ජන මතයක් නැ.. ගු ඇන් පි පොන්නයො සෙට් එකට ගහලම එලවන්ඩ බලන් ඉන්නෙ මිනිස්සු චන්දෙ එනකන්.. o/l ෆේල් හිකනලෙක් අගමැති කරන්ඩ රටේ උන්ට මොලේ අමාරුවක් නැ කියල උන්ම දන්නව..

    පරදින එකේ ඔක්කොම එකට පරදින්ඩයි ඔය ලකුණු අරව මේව අල්ලන් වේස මායම් දන්නෙ..ගු අන් පි නම් පොන්නයො තමයි.. :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යූඑන්පිය අර පුරාණ රාජ කාලේ තිබ්බ දසරාජ ධර්මද මොනවෙදෝ ජාතියක් එක්ක නේද රනිල් උත්තමයා රට පාලනේ කොලේ.... ඉතින් ඒවයේ විදියට ඔහොම වෙන්ටෑ කරන්ටෝන..... පැරදුනත් පක්සේ අතරමං කෙරල යන්නේ නෑ ආයිබෝං. ඕං බලන්ට ඒ උත්තමයා ඒව හරියෝටම පිළිපදින හැටි විතරක්....
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නගර සබාවක් අල්ලන් හැමිනෙන්ඩ හදන එක ගු ඇන් පි කාරයෙක්ට මේ තෙර්ඩ් පේන් නෑනෙ අප්පා...
     
    • Like
    Reactions: jayanathek

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යූඑන්පිය අර පුරාණ රාජ කාලේ තිබ්බ දසරාජ ධර්මද මොනවෙදෝ ජාතියක් එක්ක නේද රනිල් උත්තමයා රට පාලනේ කොලේ.... ඉතින් ඒවයේ විදියට ඔහොම වෙන්ටෑ කරන්ටෝන..... පැරදුනත් පක්සේ අතරමං කෙරල යන්නේ නෑ ආයිබෝං. ඕං බලන්ට ඒ උත්තමයා ඒව හරියෝටම පිළිපදින හැටි විතරක්....

    ලිඡ්ඡවී.... ලිඡ්ඡවී.... ලිඡ්ඡවී මොඩොල් නේ......
    ලිඡ්ඡවී රජ දරුවො හිටියනම් ගැන්සියම සියදිවි නසා ගන්නවා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නගර සබාවක් අල්ලන් හැමිනෙන්ඩ හදන එක ගු ඇන් පි කාරයෙක්ට මේ තෙර්ඩ් පේන් නෑනෙ අප්පා...

    පිටින් සිද්ධිය බලලා නැටුවට ඇත්ත තේරෙද්දි ලිස්සල යනවා...
    ආඳා වගේ....
    සයින්දමරදු සීන් එකෙන් ප්‍රශ්න කීයක් වහගන්න දඟලනවද... :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ලිඡ්ඡවී.... ලිඡ්ඡවී.... ලිඡ්ඡවී මොඩොල් නේ......
    ලිඡ්ඡවී රජ දරුවො හිටියනම් ගැන්සියම සියදිවි නසා ගන්නවා....

    ආන්න හරි... ලිඡ්ඡවී මොඩල්..... ඒ මොඩල් එකත් ඔය වගේ සීන් එකකින්ද දන්නැනේ අහවර උනේ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ආන්න හරි... ලිඡ්ඡවී මොඩල්..... ඒ මොඩල් එකත් ඔය වගේ සීන් එකකින්ද දන්නැනේ අහවර උනේ.....

    ලිඡ්ඡවී ලේබල් විතරයි... "බුදුසරණයි" කියලා ඉස්සරහ ගහගෙන මරන්න හරක් ඇදපු ලොරියක්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හංසයට හොඩේකුයි නැට්ටකුයි දාල අර ඉස්සර සිංහල චිත්‍ර වල ඉන්නව වාගේ දෙමුහුන් සතෙක් හදල ගත්තොත් මොකෝ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුචිර සේනාරත්න....ඌරු ලෝඩ් එක බාලා ඉවරවෙලා ඇවිල්ල මේවට උත්තර දියන් බන්....

    කව්ද sure ...අලියද ? හංසයාද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හංසයට හොඩේකුයි නැට්ටකුයි දාල අර ඉස්සර සිංහල චිත්‍ර වල ඉන්නව වාගේ දෙමුහුන් සතෙක් හදල ගත්තොත් මොකෝ :P

    හ්ම්... පට්ට...
    හොඬේකුයි, වලිගෙකුයි දාල ඡන්දෙ දෙන අයත් නියෝජනය වෙන්න අං තට්ටුවකුත් දැම්මනම් හරියට හරි...
     
    • Like
    Reactions: jayanathek

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රුචිර සේනාරත්න....ඌරු ලෝඩ් එක බාලා ඉවරවෙලා ඇවිල්ල මේවට උත්තර දියන් බන්....

    කව්ද sure ...අලියද ? හංසයාද ?

    හාර්ට් සීන් එකකුත් ගියා නේද...? අලිය දෙන්නෙ නැත්නම් හෙණ්ඩුව හරි දාගෙන ගේම ඉල්ලන්න එපැයි...බොරුවට රට වටේ දුවලා දුවලා ආයෙම පරණ තැනටමයි එන්නෙ... ටික දවසකට මිනිස්සු මංමුලා වෙනවා විතරයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    hari hari maha chandethith horu ralatama gihin chande deepanko :D

    නැහැ එහෙම වෙන්නෙ විකල්ප නැතිවුනාම ඒකට වග කියන ඕන ඡන්ද දායකයා නෙවෙයි...