erozan පුක්මන්තා ........!!!

suneth sir

Member
Jul 31, 2018
204
47
0
සභාපතිතුමා හොදයිද බොල.
නගර සභාව පැත්තෙ ගිහින් කොනත් කපා ගනින්.
තෝ වගේ පුක්මන්තලා නිසා තමයි මේ රටට කෙල වෙන්නෙ.
තපේ මහ එවුන් රට කෑවා බොල. මාස තුනයි රට කෑවා. 2/3 ගන්න මුන් රටට කෙලින්න හදන්නේ...

:angry:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයො ටික හොදටම රිදෝගෙන.. නගර සබාවක් අල්ලන් රගන්ඩ ඇවිල්ල කෙලෝගෙන ෆේක් බස්සන් අඩනව... :lol::lol::lol:
     
    • Like
    Reactions: Pessimist

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    ගු ඇන් පි පොන්නයො ටික හොදටම රිදෝගෙන.. නගර සබාවක් අල්ලන් රගන්ඩ ඇවිල්ල කෙලෝගෙන ෆේක් බස්සන් අඩනව... :lol::lol::lol:

    මේවාට reply කරන්න එපා බං
    මුන්ගේ ගුු ත්‍රේ ඩ් වලට
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගු ඇන් පි පොන්නයො ටික හොදටම රිදෝගෙන.. නගර සබාවක් අල්ලන් රගන්ඩ ඇවිල්ල කෙලෝගෙන ෆේක් බස්සන් අඩනව... :lol::lol::lol:

    මම කිව්වා නේද ආයෙත් උබේ නරක කාලෙ කියල? :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ශැපද? :P:P:P

    රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වේ.. ජිනීවා සමුළුවට නිල වශයෙන් දන්වයි..

    පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදීම තීන්දුව ගෙන ඇත.

    මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

    ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනා වලින් ඉවත්විය යුතු යයි මෙහිදී තීරණය කර තිබේ.

    2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවද හෙළිවී ඇත.

    ඒ අනුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

    ..
    දැන් ශැපද?
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ගු ඇන් පි පොන්නයො ටික හොදටම රිදෝගෙන.. නගර සබාවක් අල්ලන් රගන්ඩ ඇවිල්ල කෙලෝගෙන ෆේක් බස්සන් අඩනව... :lol::lol::lol:

    Suneth sir moko bn ... oya Mona politicians la wath apita kanna bonna denne ne bn....:no::no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගු ඇන් පි පොන්නයො ටික හොදටම රිදෝගෙන.. නගර සබාවක් අල්ලන් රගන්ඩ ඇවිල්ල කෙලෝගෙන ෆේක් බස්සන් අඩනව... :lol::lol::lol:

    මේ අර ගොන්සෝන් කාරයගෙයි, අරුචි ලොක්කගෙයි ෆේක් නේ බන්. මහා මැතිවරනෙන් පැරදුනාම ආයිත් මාසෙකට හොයාගන්න නෑ. ගූ යන්න චන්දෙන් කෑව නිසා පිස්සු බල්ලෝ වගේ දගලන්නේ. ඒ අස්සේ මහා නපුන්සකයයි, නිධන් හොරයි මරාගන්නවා. සිරිකොතේ ගූ වල හිදෙනකම් ගහගන්නවා ඇති :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මේ අර ගොන්සෝන් කාරයගෙයි, අරුචි ලොක්කගෙයි ෆේක් නේ බන්. මහා මැතිවරනෙන් පැරදුනාම ආයිත් මාසෙකට හොයාගන්න නෑ. ගූ යන්න චන්දෙන් කෑව නිසා පිස්සු බල්ලෝ වගේ දගලන්නේ. ඒ අස්සේ මහා නපුන්සකයයි, නිධන් හොරයි මරාගන්නවා. සිරිකොතේ ගූ වල හිදෙනකම් ගහගන්නවා ඇති :lol:

    :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    chande paraduna kiyala mehemath adanawada bung. Lajjai 3% higana ponz

    මේ සැරේ තියන 3% ත් නැතුව යන්නේ. මදැයි ගොන්ජ එක්ක ඉන්දුනීසියා ගියා බඩු ගහන්න. කෝප් සභාපති පූක් උනා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අර ගොන්සෝන් කාරයගෙයි, අරුචි ලොක්කගෙයි ෆේක් නේ බන්. මහා මැතිවරනෙන් පැරදුනාම ආයිත් මාසෙකට හොයාගන්න නෑ. ගූ යන්න චන්දෙන් කෑව නිසා පිස්සු බල්ලෝ වගේ දගලන්නේ. ඒ අස්සේ මහා නපුන්සකයයි, නිධන් හොරයි මරාගන්නවා. සිරිකොතේ ගූ වල හිදෙනකම් ගහගන්නවා ඇති :lol:

    :rofl::rofl::rofl::rofl: