Mekek anagena balapanko mara athal
ammoh kaladhuro
kawoth chu yai ubata


මාර ගිනිගෙඩියක් පාත් වුණේ...![]()

මාර ගිනිගෙඩියක් පාත් වුණේ...![]()





meka loku ekak ban, normaly un 3k, 4k inna gewal man dakala thiyenne.
gaha hellunath ube hapanawa un awith.![]()

ගෙදර නිකන් ඉන්නකොට එලකිරිය මතක් වෙනවා නේද...ඔන්න ඔහෙ අනිකෙන් වරෙන් බන්... නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකද්ද..කලාන්දුරු කූඩයක් නම් බයවෙන්න දෙයක් නෑ..ඇන්නොත් පොඩ්ඩක් රිදෙයි ඉදිමෙයි ඇලජික් නැත්තම්![]()

කළාඳුරුවො කියලා මුන්ට කියන්නෙ
බයික් පදින ජැකට් එකක් ඇදලා,ඩෙනිමක් ඇදලා හෙල්මට් එකක් දාගෙන ගිහින් ඕක කඩලා දාපන්, කෝටුවකින් වගේ ඇනලා කඩලා දාල පටස් ගාල මාරු වෙන්නත් පුලුවන්
එහෙම නැත්නම් පන්දමක් හදාගෙන ගිහින් පුච්චලා දාපන්