කොස්තා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    අඩෝ උඹල මූ ගැන දන්නවද..මූ හැම මාසෙම මියුසික් වීඩියෝ ඵකක් out කරනව.:yes:.හොඳ ගාණක් යනව අැති නේහ්.:shocked:.හොඳ අාතල් සින්දු ටිකකුත් තියෙනව.ටැලන්ට් ඵකක් තියෙනව.මුගෙ සිංදු වල beats හදන්නෙ මූ මයි..drake ව ටිකක් ෆලෝ කරනව වගේ පේන්නේ.:D



    මේ සින්දුව නම් ගොඩක් හිට් උනා..



    මේක අළුතින්ම අාපු ඵක..



    සබ් පාරක් දියන් කැමතිනම්.ලංකාවෙ කොල්ලෙක් නේ...:D.

     
    Last edited:
    • Like
    Reactions: Mugen and D_Mad

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    Costa ela thama..mamath mulin hithuwe nikanma nikan ganja karayek kiyala.:lol:wena rataka hitiyanam meeta wada thanaka innawa.patta talent.:)
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,124
    49,477
    113
    සේදවත්ත
    නුවර ත්‍රිත්ව විදුහලේ අදි සිසුවෙක් . ඉන්නේ ෆින්ලන්ඩ් හරි ස්විඩන් හරි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    225 ට බනින සින්දුව දැම්මේ නැද්ද
    වැදගත් එවා දාන්නෙ නැ