✔️ පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරවය&#3538

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ✔️ පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරවය&#3538

    08 වන පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්

    වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි.

    19වන ආණ්ඩුක්‍රම ව්යිවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

    ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේනතුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති.

    2015 වසරේ අගොස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් 01 වනදා සිට 8වන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණි.

    මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

    පාර්ලිමේන්තුව විසුරුවාහැර සති 5ත් 7ත් අතර කාලය තුළ දි මහමැතිවරණය පැවැත්විය යුතු අතර ඒ අනුව අප්‍රේල් මස 24 දාත් මැයි මස 04 වනදාත් අතර දිනයකදි මැතිවරණය පැවැත්වීමට යෝජනා වී තිබේ.

    කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අප්‍රේල් මස 25 වනදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.

    source
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලකුණ දැන් හරිද සජිත් සර්ගෙ..?

    දුකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා...:sorry: :sorry: :sorry:
    මගෙ සිත අඳුනන ඔබ පිළිගත්තද අලියෙක් නොමැති නිසා ....:sorry: :sorry: :sorry:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    දුකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා...:sorry: :sorry: :sorry:
    මගෙ සිත අඳුනන ඔබ පිළිගත්තද අලියෙක් නොමැති නිසා ....:sorry: :sorry: :sorry:

    ඈ.... ඒ මොකද්ද ඒ සීන් එක... ඇයි හදවත...

    හදවත ඉල්ලා නොලැබුණ විටදී
    දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පස්සේ එක දෙයයි වෙන්න ඕන මොන පක්ෂෙන් උනත් කමක් නෑ උගත් වැඩක් කරන්න පුළුවන් අය යවපල්ලා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පස්සේ එක දෙයයි වෙන්න ඕන මොන පක්ෂෙන් උනත් කමක් නෑ උගත් වැඩක් කරන්න පුළුවන් අය යවපල්ලා...

    අනිවා... වරප්‍රසාද පස්සෙ යන්නෙ නැති... කැපවෙලා වැඩක් කරන්න පුළුවන් කියලා හිතෙන සෙට් එකක් යවන්නෙ නැත්නම් වැඩක් නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු කොල්ලො හොදටම බයවෙලා ඇති පරදිනව කියල මෙහෙම මාසෙ ගානෙ පරදුන්ඩ පුලුවන්ද ලොල්..

    අච්චර හොද නැති මහින්ද හදාපු නෙලුම් පොකුනෙ සජිත් කොල්ල අලුත් පක්ශයක් පටාන් ගනවලු අයියෝ අයියෝ මුන්ට විලි ලැජ්ජාව කියල දෙයක් නැති හැටි.. :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගු කොල්ලො හොදටම බයවෙලා ඇති පරදිනව කියල මෙහෙම මාසෙ ගානෙ පරදුන්ඩ පුලුවන්ද ලොල්..

    අච්චර හොද නැති මහින්ද හදාපු නෙලුම් පොකුනෙ සජිත් කොල්ල අලුත් පක්ශයක් පටාන් ගනවලු අයියෝ අයියෝ මුන්ට විලි ලැජ්ජාව කියල දෙයක් නැති හැටි.. :lol::lol::lol:

    කෙලින් තීරණ ගන්න හයියක් නෑ බන්... සත්‍යය තමයි අද වෙන්න යන්නෙ නෙළුම් පොකුණෙදි... මේතාක් දවස් මොකද කලේ... පාක්ෂිකයො අන්දන එක තමා.. අද නෙවෙයි හෙට... ලබන ඉරිදා... ඊලඟ බදාදා කිය කිය මිනිස්සු බලාපොරොත්තු අස්සෙ හිරකලා. ඒකට මහින්දල බලපන්කො සිරා + රනිල් දෙන්නම වට කරලා ගහද්දි පක්ෂයත් ගනිද්දි ලැබුනු පලවෙනි වතාවෙම බලය පෙන්නුවා, බහුතර ජනමතය පෙන්නුවා ඒ විතරක් නෙවෙයි ජනාධිපති කෙනෙකුත් හදලා පෙන්නුවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කෙලින් තීරණ ගන්න හයියක් නෑ බන්... සත්‍යය තමයි අද වෙන්න යන්නෙ නෙළුම් පොකුණෙදි... මේතාක් දවස් මොකද කලේ... පාක්ෂිකයො අන්දන එක තමා.. අද නෙවෙයි හෙට... ලබන ඉරිදා... ඊලඟ බදාදා කිය කිය මිනිස්සු බලාපොරොත්තු අස්සෙ හිරකලා. ඒකට මහින්දල බලපන්කො සිරා + රනිල් දෙන්නම වට කරලා ගහද්දි පක්ෂයත් ගනිද්දි ලැබුනු පලවෙනි වතාවෙම බලය පෙන්නුවා, බහුතර ජනමතය පෙන්නුවා ඒ විතරක් නෙවෙයි ජනාධිපති කෙනෙකුත් හදලා පෙන්නුවා...

    :yes::yes: කතාව ඇත්ත අන්තිමට මහින්දම හදාපු නෙලුම් පොකුණට රිoගන තැනට පල්ලම් බැස්ස විලි ලැජ්ජයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: කතාව ඇත්ත අන්තිමට මහින්දම හදාපු නෙලුම් පොකුණට රිoගන තැනට පල්ලම් බැස්ස විලි ලැජ්ජයි..

    මමනම් කියන්නෙ සජිත් ලොක්කා රටේ පොරක් නම්, ඒ වගේ හයිය පෙන්නන්න ඕන. "හයිය පරස්" කරගන්නෙ නැතුව.
     
    Similar threads