හෙට (17) සිට දින3ක විශේෂ නිවාඩුවක්

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හෙට (17) සිට දින3ක විශේෂ නිවාඩුවක්

    හෙට(17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි. සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

    කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිතයි. රජය විසින් අද(16) දිනය ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව රාජ්‍ය ආයතන බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස ද අද දිනය ප්‍රකාශයට පත් කෙරිණි. කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුනද සෞඛ්‍ය අංශ සඳහා එය වලංගු නොවු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන මහත්මිය පැවසීය.



    link
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඕක කලින්ම කිවනෙ, කට්ටිය මට හිනා උනා ,දැන් සතුටුද :):):)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොහොම හරි වැඩේ උනානේ , කමක් නෑ , දැනට මිනිස්සු කියනදේ ගැන පොඩ්ඩක් හරි අහන නායකයෙක් ඉන්නවා කියලවත් හිත හදාගමු:)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    5QAR71v.png

    :eek::eek::eek: මූ මොනවද කරේ
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කොහොම හරි වැඩේ උනානේ , කමක් නෑ , දැනට මිනිස්සු කියනදේ ගැන පොඩ්ඩක් හරි අහන නායකයෙක් ඉන්නවා කියලවත් හිත හදාගමු:)

    Godak aya vivida madya walin balapam kala nisa lu.. Wimal too
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ආණ්ඩුව බොහොම සැලකිල්ලෙන් තින්දු තිරණ ගන්න ආණ්ඩුවක් , ඉස්සරහට අවශ්ය වැඩ පිලිවෙල හදල තියෙන්නෙ .. සමහර කරුණු එලි කරන්ඩ බැ නිල ප්‍රකාශ වලින් එලියට එනකන්.. :yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපේ ආණ්ඩුව බොහොම සැලකිල්ලෙන් තින්දු තිරණ ගන්න ආණ්ඩුවක් , ඉස්සරහට අවශ්ය වැඩ පිලිවෙල හදල තියෙන්නෙ .. සමහර කරුණු එලි කරන්ඩ බැ නිල ප්‍රකාශ වලින් එලියට එනකන්.. :yes::yes:

    :lol::lol::lol:

    u6-Jl-Tqu-Dga6i-JZGC00gx-Zpi-Ru5-Fj-Wqg29-US6-Jmkou-Mb-T3-Q18-ZPF863nf4y2-GPFDt-NMUe-Obr-Ha1-Jg5-RHeac-KOm-N8-Tij-VA72d23dn7tbrgdx-Sl4s5-A6ro-Dhu3v-Ic-Yz-Hr59-Zyr.jpg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ ලපයා දෙරනේ දෙන ටෝක් නිසා නිවාඩුවදීල කියලා! :lol:

    reputation_neg.gif
    හෙට (17) සිට දින3ක... 03-17-2020 12:57 AM ලපයා
    reputation_neg.gif
    හෙට (17) සිට දින3ක... 03-17-2020 12:41 AM JVP wesige puthala



    3% ගෙබි ප්‍රජාව! :baffled:
    ලප ජෙපි බක! බක!! බක!!!
    :lol:
     
    Last edited:
    • Like
    Reactions: tha123