පොඩ්ඩක් මේ ගැනත් හිතමු!
තාම වන්දනාවේ යනවා! සිරීපාදේ පොරකනවා!
අර දකුණු කොරියාවේ එක ගෑණුකෙනාගෙන් පල්ලියේදී ගොඩදෙනෙකුට බෝවුනේ! ඒ ගෑනි ලෙඩේ තියාගෙන පල්ලි ගිහිල්ලා. ගොඩ වෙලාවක් පල්ලියේ ඉදලා මිනිස්සු ගොඩදෙනෙක් එක්ක. අපේ අයට තාම තේරිලා නෑ.
මේ විදිහට තමයි එක පාරට වැඩිවෙන්නේ. අදට 34යි.
එහෙම වුනොත් නවත්තන්න බැරිවෙයි!
මේ වෛරසයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඉතාම ඉක්මනින් පැතිරෙන එක! එහෙම වෙලා එක පාරට කට්ටිය වැඩිවුනොත් අපිට ප්‍රතිකාර කරන්න තියෙන සම්පත් වළ හිගයක් ඇතිවෙනවා!
ඒ නිසා ගොඩ දෙනෙක් මැරෙන්න වුනත් පුළුවන්.
අපි පොඩ්ඩක් මේ ගැනත් හිතමු. නැත්තන්...! 

Last edited:

ඔන්න දැන් කිව්වා 
සොරි වෙන්න ඕනා