ජනාධිපති විශේෂ ප්‍රකාශය

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ජනාධිපති විශේෂ ප්‍රකාශය




    වූහාන් වලින් පටන් ගත්තා - යුරෝපාකරයේ රවුමක් දැම්මා - ලංකාවට බැස්සා - කට්ටිය අවුල් කළා කිව්වා - කට්ටිය නෝටි කිව්වා - 2/3 නෑ කිව්වා - අරයා අගමැති කරන්න කිව්වා - අපි වැඩ ගොඩාක් තියෙනවා කිව්වා - ආයේ කොරෝනා මතක් කළා - පරිප්පුයි සැමනුයි කන්න පුළුවන් - රට සුරක්ෂිතයි - තෙරුවන් සරණයි.




    ඒ අතින් නම් ජනාධිපති සිරාවට ෆේල්.

    මේ වගේ වෙලාවක කතාකරන්න ඕනේ ඔය වගෙ ස්පීච් එකක්ද?
    මිනිස්සුන්ට දැනෙන්න; බය වෙන්න ; සූදානම් වෙන්න; රටක් විදියට කොරෝනා වට විරුද්ධව ගන්න පියවර වගේ දේවල් නෙවේද??



     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Fail kiyanne 150% k fail speech ekak. Anith ratawala Presidents lage Speech balapanko me dawas wala. Typical Sri lankan Politics speech ekak ne kare idala idala... Ekko wate inna un Natonawa Tiyagena Hariyata Corana Walin Rata beraganna Aiyta Chande dipalalla Kiwwa wage mata nan therune.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Fail kiyanne 150% k fail speech ekak. Anith ratawala Presidents lage Speech balapanko me dawas wala. Typical Sri lankan Politics speech ekak ne kare idala idala... Ekko wate inna un Natonawa Tiyagena Hariyata Corana Walin Rata beraganna Aiyta Chande dipalalla Kiwwa wage mata nan therune.

    අන්න හරි. හැමොගෙම ඔලුවට ගියේ ඕක තමා. ගෝඨා ට කොරෝනාට වඩා ඔලුවේ තියෙන්නෙ 2/3 ගැන. කෙලෞනත් කමක් නෑ

    SAARC සමුලුවෙත් ඕක පෙනුනා. අනිත් ජනාදිපති වරු කොරෝනා ගැන කියවද්දි මෙයා ඡන්දේ ගැන කියව්වා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113



    වූහාන් වලින් පටන් ගත්තා - යුරෝපාකරයේ රවුමක් දැම්මා - ලංකාවට බැස්සා - කට්ටිය අවුල් කළා කිව්වා - කට්ටිය නෝටි කිව්වා - 2/3 නෑ කිව්වා - අරයා අගමැති කරන්න කිව්වා - අපි වැඩ ගොඩාක් තියෙනවා කිව්වා - ආයේ කොරෝනා මතක් කළා - පරිප්පුයි සැමනුයි කන්න පුළුවන් - රට සුරක්ෂිතයි - තෙරුවන් සරණයි.




    ඒ අතින් නම් ජනාධිපති සිරාවට ෆේල්.






    ඔබ වැරදි

    සිරා ජනපති ට fail
    :sorry::sorry:

    බැරිකමට හේතු ව අය වැය

    තෙල් වල ගාන අඩු වෙනකොට පරිප්පු අඩු කරන්න

    මම කිව්වා big match ගහන්න එපා කියලා ඇහුවේ නෑ
    කිව්වට අහන්නේ නෑ අපේ මිනිස්සු

     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Hariyata Corana Walin Rata beraganna Aiyta Chande dipalalla Kiwwa wage mata nan therune.

    summery එක ඒක තමයි .

    ඕක තමයි පොරට දේශපාලනයට එන්න එපයි කිව්වේ . දැන් ඉවරයි :sorry:

    වියත්මග ට වෙන්නෙත් ඔච්චර තමයි
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔබ වැරදි

    සිරා ජනපති ට fail
    :sorry::sorry:

    බැරිකමට හේතු ව අය වැය

    තෙල් වල ගාන අඩු වෙනකොට පරිප්පු අඩු කරන්න

    මම කිව්වා big match ගහන්න එපා කියලා ඇහුවේ නෑ
    කිව්වට අහන්නේ නෑ අපේ මිනිස්සු


    Parippu adu karanawa
    Pora denawa
    Naya kal danawa

    Mahinda ayya hodai lu chande dennalu...

    Great Corona disaster speech
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මනුස්සය හොඳ කථිකයෙක් නෙවේ කියල හැමෝම දන්නවනේ :yes: කතාව ඇහුවට මයිල් නං කෙලින් වෙන්නේ නෑ තමා ඒකට පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: ehseres

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔය මනුස්සය හොඳ කථිකයෙක් නෙවේ කියල හැමෝම දන්නවනේ :yes: කතාව ඇහුවට මයිල් නං කෙලින් වෙන්නේ නෑ තමා ඒකට පුදුම වෙන්න දෙයක් නෑ.

    Script eke wardda tiyenne. Kathikathwaye neme , me welawe missu balaporoththu une Political speech ekak nemei.. Minissunge moral eka hadala dan tiyena thathwen Goda enna podi mortivation ekak rate nayakaya widihata. But kare Political Speech ekak .Gota gana Minissu hithan hitapu widihai dan me aththata wena dewalui Ahasata polowa wage. :no::no::sorry::sorry:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය
    ( 2020-03-17)

    අති පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි
    කිතුණ, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි
    මව්වරුනි, පියවරුනි, දූ දරුවනි

    අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

    මේ වසරේ ජනවාරී මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වී නොතිබුනත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වනදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කලා

    ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර කලා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

    විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපලේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කල නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුල දින 14ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොලෙන් ලංකාවට පැමිණෙනන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුනා.

    වෛරසය ආසාදිත චීන කාන්තාව හඳුනාගැනිමෙන් පසු මාසයක් පමණ කාලයක් තුල අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුනා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුනා.

    මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුනා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

    මාර්තු 13 දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුනා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව ,කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

    අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

    වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරනා ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්ණය සම්පුර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

    රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

    රටේ සමහර පලාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පලාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පලාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පලාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එලවළු වෙලාවට මිළදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳ පොලට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කල යුතුයි

    රාජ්‍ය නිලධාරීන් රාජකාරි වල යෙදුනේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි.
    බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුනේ නැහැ. පොහොර සඳහා , බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුනේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්ෂයේ සහාය ලබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුලුවන් කමක් තිබුනේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුල අනුමත කරගන්නට බැහැ.

    ඒ නිසා තමයි මට ලැබුණු පලමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුන බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කලා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණ දීමටත් අපට හැකි වුනේ ඒ නිසායි.

    නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කල යුතුයි.
    ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා

    මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකල යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුල අනිසි බියක් ඇති නොකල යුතුයි.

    අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුල පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කල යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා.

    අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝග වලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

    මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා සහල් සැපයුම දැනටමත් සථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණිමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදි ලබා දීමට ක්‍රියා කරනවා.

    රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය මනුස්සය හොඳ කථිකයෙක් නෙවේ කියල හැමෝම දන්නවනේ :yes: කතාව ඇහුවට මයිල් නං කෙලින් වෙන්නේ නෑ තමා ඒකට පුදුම වෙන්න දෙයක් නෑ.

    manusayekata awankawama rate nayakaya vidyata kata karanna berinam eken athi pale.. chande oluwe tiyan kata karankota ohoma tama wenne balaya ganna tama hamadama beluwe. oka itng ubalata terennakota meka diyawela iwarai :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    FB-IMG-1584458606052.jpg
     
    • Like
    Reactions: ehseres

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    Script eke wardda tiyenne. Kathikathwaye neme , me welawe missu balaporoththu une Political speech ekak nemei.. Minissunge moral eka hadala dan tiyena thathwen Goda enna podi mortivation ekak rate nayakaya widihata. But kare Political Speech ekak .Gota gana Minissu hithan hitapu widihai dan me aththata wena sewalui Ahasata polowa wage. :no::no::sorry::sorry:


    ඔව් බන් සුලුතර ආන්ඩුවක් තියෙන්නෙ කිව්ව ,කොරොන වලක්වගන්නත් බහුතර ආන්ඩුවක් ඔනිද ,විහිලු කතා:no:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔව් බන් සුලුතර ආන්ඩුවක් තියෙන්නෙ කිව්ව ,කොරොන වලක්වගන්නත් බහුතර ආන්ඩුවක් ඔනිද ,විහිලු කතා:no:

    Corona walin minissu beraganna salli oney lu. Salli gannanam anduwak oney lu.Enisa chande denna meken berenna
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මාත් හිතුවේ කොරෝනා ගැන කතා කරයි එක වලක්වගන්න තියෙන ප්ලෑන් ගැන රටේ මිනිස්සු දැනුවත් කරයි, මිනිස්සුන්ට අවවාද කරයි කියල. කොහෙද මේක චන්ද මීටිමක් වගේ නේ. :sorry:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    manusayekata awankawama rate nayakaya vidyata kata karanna berinam eken athi pale.. chande oluwe tiyan kata karankota ohoma tama wenne balaya ganna tama hamadama beluwe. oka itng ubalata terennakota meka diyawela iwarai :dull:

    කථා කිරීමේ හැකියාවද, වැඩ කිරීමේ හැකියාවද වඩා වැදගත්?