කොරෝනා:දේශද්‍රෝහියා
රණවිරුවෝ තමන්ගේ ජීවිතය පරදුවට තබමින් කොරෝනා අවදානමෙන් රට බේරා ගැනීමට කටයුතු කරනවා. ඒ අතරේ චිරන්ත ඇන්තනී නැමැති මෙම එන් ජී ඕ තක්කඩියා රණවිරුවන්ට එරෙහිව නඩු දානවා, කොරෝනා මර්දනයට හමුදාව මැදිහත් වීම සිවිල් වැඩ වලට හමුදාව අත පෙවීමක්ලු.
මෙම චිරන්ත ඇන්තනී නැමති දේශද්‍රෝහියා තමයි කාලයක් සමස්ත ලංකා යතුරුපැදි සංගමේ නමින් අටවාගත් සංගමෙක සභාපති. එහෙම කියාගෙන එක එක විගඩම් නටමින් රටම අපකීර්තියට පත් කරන මොහුට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇත්තෙම නැද්ද? රණවිරුවන්ව එරෙහිව ජාත්‍යන්තරයේ නඩු දාන්නට මෙම එන් ජී ඕ තක්කඩියාට ඉඩ දී අපි තවත් බලන් සිටිමුද?
ඕනෑම රටක ආරක්ෂක අංශ තම රටේ ජනතාවට ව්‍යසනයක් පැමිණිවිට එය මර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. මේ NGO කාරයා මෙරට විපක්ෂය නියෝජනය කරන තමන් අමත්‍යවරයකුව සිටියදී ජිනීවා වලට රටම පාවාදෙන්නට පිඹුරුපත් සාදමින් කටයුතු කල දේශපාලකයකුගේ කීමට රටම අපකීර්තියට පත් කරමින් රටේ මුර දේවතාවන් බඳුව ජනතාව රකින්නට වෙර දරන හමුදාවට පහර ගහන්නේ කුමන අරමුණකින්ද? මෙවන් කාලකන්නි දේශද්‍රෝහීන් පරාජය කිරීමට අවශ්‍ය පියවර වහාම ගත යුතුය.
ඔහු පල කල සමාජ ජාල ප්‍රචාර කිහිපයක් පහතින්…
SOURCE
කොරෝනා මඩින හමුදාව මානව හිමිකම් කඩ කළා කියමින් – රටම අපකීර්තියට පත්කල දේශද්‍රෝහියා මෙන්න!

Last edited:
කාලකන්නි