power good වයර් එක කපල දැම්ම

AnuradhaRa

Well-known member
  • power good වයර් එක කපල දැම්ම

    කම්පියුටර් එක රීස්ටාට් වෙනව
    පවර්සප්ලයි එකක් ගන්ඩ කඩේකට යන්ඩ විදියකුත් නෑ
    මේක නැතුව ඉන්ඩත් බෑ

    වෝල්ටේජස් ටික පොඩ්ඩක් වැඩි වෙලා :rolleyes:

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • වෝල්ටේජස් ටික මොනිටර් කරන සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො
    නිතරම බයොස්වලට ගිහින් බලන්ඩ බෑනෙ

    ඔය වැඩි වෙලා තියෙන ටික මදර්බෝඩ් එකෙන් රෙගියුලේට් වෙයිද මචංල
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    පවර් සප්ලයි එකේ අවුලක් නෑ බං
    රැම් එක චෙක් කරලා බලපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    දන්න විදියට අලුත් මදර්බෝඩ් වල CPU එකට වගේ නම් රෙගියුලේට් කරනවා(VRM ද මොකද්ද මගුලක් තියනවා සමහර ග්‍රැෆික් කාඩ් වලත් තියනවා), ඒත් අනෙක් කොටස් වලට යන වෝල්ටේජ් එක රෙගියුලේට් කරනවද කියලා හරියටම කියන්න බැහැ, සාමාන්‍යෙන හොද කම්පියුටරේක අනිවාර්ය කොටසක් තමයි PSU එක, ඒක නිසා ඕක ඔය විදියට යූස් නොකර ඉන්න එක තමයි හොදම. PSU එකේ කේස් නිසා මදර්බෝඩ් එක එහෙම ගියොත් හුටා තමයි මේ වෙලාවෙ
     
    AnuradhaRa

    Well-known member
  • දන්න විදියට අලුත් මදර්බෝඩ් වල CPU එකට වගේ නම් රෙගියුලේට් කරනවා(VRM ද මොකද්ද මගුලක් තියනවා සමහර ග්‍රැෆික් කාඩ් වලත් තියනවා), ඒත් අනෙක් කොටස් වලට යන වෝල්ටේජ් එක රෙගියුලේට් කරනවද කියලා හරියටම කියන්න බැහැ, සාමාන්‍යෙන හොද කම්පියුටරේක අනිවාර්ය කොටසක් තමයි PSU එක, ඒක නිසා ඕක ඔය විදියට යූස් නොකර ඉන්න එක තමයි හොදම. PSU එකේ කේස් නිසා මදර්බෝඩ් එක එහෙම ගියොත් හුටා තමයි මේ වෙලාවෙ

    :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    දන්න විදියට අලුත් මදර්බෝඩ් වල CPU එකට වගේ නම් රෙගියුලේට් කරනවා(VRM ද මොකද්ද මගුලක් තියනවා සමහර ග්‍රැෆික් කාඩ් වලත් තියනවා), ඒත් අනෙක් කොටස් වලට යන වෝල්ටේජ් එක රෙගියුලේට් කරනවද කියලා හරියටම කියන්න බැහැ, සාමාන්‍යෙන හොද කම්පියුටරේක අනිවාර්ය කොටසක් තමයි PSU එක, ඒක නිසා ඕක ඔය විදියට යූස් නොකර ඉන්න එක තමයි හොදම. PSU එකේ කේස් නිසා මදර්බෝඩ් එක එහෙම ගියොත් හුටා තමයි මේ වෙලාවෙ

    බොරු දාලා බය කරන්න එපා බං
    ඕවර් වෝල්ටේජ් ප්‍රශ්නයක් ආවොත් රිස්‍ටාර්ට් වෙන්නෙ නෑ ශට් ඩවුන් :lol::lol: වෙන්නෙ
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කම්පියුටර් එක රීස්ටාට් වෙනව
    පවර්සප්ලයි එකක් ගන්ඩ කඩේකට යන්ඩ විදියකුත් නෑ
    මේක නැතුව ඉන්ඩත් බෑ

    වෝල්ටේජස් ටික පොඩ්ඩක් වැඩි වෙලා :rolleyes:

    View attachment 78745

    umba motherboard eka puchcha gannada yanne?
    oya power supply eka wisi karala daapan...

    PSU-Tolerance.jpg

    me range wala thiyenna oni voltage
     
    AnuradhaRa

    Well-known member
  • ehenam ithin motherboard eka pichchunama aluthen dekama ganin ... :baffled::baffled::baffled:
    OS eke idan voltage balanna HWmonitor daaganna..
    Multimeter ekak thiyenawa nam ekenuth check karanna..

    12 තමා ගොඩක් අවුල් 14ට කිට්ටු කරනව
    මේකෙ secondary filtering කොයිල් එක මාරු කලානං හරි යයිද?