අඩුවට_cctv

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ගෙදෙට්ට වෙලා නිකන් ඉද්දි හිතුන ගොඩ කාලෙකින් කිරියට මොකුත් දැම්මෙත් නැත නිසා නුඋලක් දාන්න.නිතරම වගේ ගොඩ දෙනෙක් අහන ප්රිශ්නයක් තමයි අඩුවට cctv කැමරා ටිකක් සෙට් කර ගන්න විදියක් නැද්ද කියන එක.ගොඩක් අය ඒ වගේ කල්පනා කරන්නේ බාලම කැමරා
    සෙට් එකක් හයි කරගන්න එක ගැන
    අද මන් කියන්න හදන්නේ ලෝකෙම පිළිගත්තු හොදම බ්රෑ්න්ඩ් එකක් ගැන.
    DAHUA සිංහලෙන් ඩව්ව
    මේ බ්රෑකන්ඩ් එකේ HI END CAM නම් ඕනේ තරම් තියෙනවා,එත් මන් අද කියන්න යන්නේ ලො කොස්ට් එත් QUALITY MODEL ටිකක් ගැන.

    මෙන්න CAM එක

    camera-dahua-dh-hac-b1a21p-36mm-2mp-hdcvi-ir-1080p-bullet.jpg


    Image Sensor 1/2.7" CMOS
    Effective Pixels 1920(H)×1080(V), 2MP
    Scanning System Progressive
    Electronic Shutter Speed PAL: 1/25~1/100000s
    NTSC: 1/30~1/100000s
    Minimum Illumination 0.04Lux/F1.85, 30IRE, 0Lux IR on
    S/N Ratio More than 65dB
    IR Distance Up to 20m (66feet)
    IR On/Off Control Auto / Manual
    Lens
    Lens Type Fixed lens / Fixed iris
    Mount Type Board-in
    Focal Length 3.6mm (6mm Optional)
    Max Aperture F1.85
    Angle of View H: 93° ( 54.7°)
    Focus Control N/A
    Close Focus Distance 800mm (2000mm)
    31.50'' (78.74'')

    WIDE ANGALE cam EKAK SMART IR කියන තාක්ෂනේයෙන් තමයි night vision පෙන්වන්නේ.ඒ කියන්නේ ir led දෙකකින් තමයි වැඩේ වෙන්නේ .අඩුම අඩු amp එකක් තමයි ඒ නිසා cam එක use කරන්නේ.cam එක 2mp HDCVI. කොස් ඇටේ වගේ තිබ්බට ඉමගේ quality නම් super.ir distance එක නම් 20m වගේ තමයි.රු 3150-3350 අතර මුදලකට ගන්න පුලුවන්

    එතකොට මේකට හරියන dvr එකත් බලමු

    DVR_Dahua_Series_Cooper_8_CH_XVR_1A08.jpg


    2mp suport other brand suport 4ch/8ch/16ch වලින් ලබා ගන්න පුළුවන් p2pතිඑන්ව.coax audio පහසුකම ඒ කියන්නේ ඔයාට voice / sound record වෙන්න අහන්න අවශ්නම් එකට වෙන dvr වල වගේ වෙනම cable අදින්න ඕනෙකමක් නැ mic තියෙන cam එකක් සවිකරගත්තොතින් cam එකේ video out කරන cable එක හරහාම ශබ්දයත් සන්නිවේදනය කරගන්නවා. තව මේ වගේ ගොඩක් පහසුකම් තියෙනවා රු 6500-7200 අතර මුදලකට ගන්න පුලුවන්
    ගොඩක් chinese dvr ගත්තු aයට සමහර dvr වල දැන් p2p එහෙමත් නැත්නම් mobile එකෙන් බලන්න පුළුවන් පහසුකම එහෙම දැන් හරියට ක්රිටයාත්මක වෙන් නෑ update නෑ ඒ නිසා cctv system එකකට යනවනම් පිළිගත් වෙළද නාමයක් යටතේ ඇති camara පද්දතියක් සවි කර ගන්න.

    බාලම cctv system එකක් අතරෙයි මන් අද කිව තත්වයෙන් උසස් මේ වගේ පද්ධතියක් අතරෙයි මුදලින් ලොකු අගයක් වෙනs වීමක් වැඩිවීමක් වෙන් නැ. බොහොම සුළු මුදලක් වැඩියෙන් වියදම් කරලා මේ වගේ පද්ධතියක් ඔයාලට පහසුවෙන් සවි කරගන්න පුළුවන්.
    මේ වගේ පද්ධතියක් තමන්ම සවිකරගන්නවනම් camara 4ක් වගේ යන system එකකට ඔබට වැයවන්නේ Rs.40000 වගේ මුදලක්(camx 4,Dvr 4ch,1tb hdd , wire 100m)

    2years warranty sence micro තමයි ලන්කාෙවෙ agent.

    අදට මේ ඇති වැඩි විස්තර ඕනේ නම් pm එකක් දාන්න



    Mekath kiyawanna
    cctv_දන්න සිංහලෙන් http://www.elakiri.com/forum/showthread.php?t=1773588
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    එක එකාට වෙන වෙනම කියනවට වඩා ලේසි නැද්ද මෙතනම දැම්ම නම් :oo:
    Slt labbe net slow well machan ekai ehema kiwe.me tika type karal post karannarh epa una bn speed limit wela tiyenne.pm ekak dapuwama call ekak ganna kiyala wistara Kianna puluwanne
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Slt labbe net slow well machan ekai ehema kiwe.me tika type karal post karannarh epa una bn speed limit wela tiyenne.pm ekak dapuwama call ekak ganna kiyala wistara Kianna puluwanne
    මෙතනම දැම්මම ලේසියිනෙ බන්
    ඩයලොග් සිම් එකක් තියෙනවා නම් වරෙන් 99ක් දාන්න :D
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    මෙතනම දැම්මම ලේසියිනෙ බන්
    ඩයලොග් සිම් එකක් තියෙනවා නම් වරෙන් 99ක් දාන්න :D
    Ok daanmko melena.dan me reply karanneth 4n even thamai.heta daannm vistaea tikkaurh .monaqage dewalda danaganna one tawa
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ok daanmko melena.dan me reply karanneth 4n even thamai.heta daannm vistaea tikkaurh .monaqage dewalda danaganna one tawa
    මට එහෙමම දැන ගන්නම කියලා දෙයක් නම් නැහැ බන්
    දැනටම කඩෙයි ගෙදරයි දෙකේම තියෙනවා
    ඒත් ඉගෙන ගන්නත් එක්ක උඹ දන්න ඒවා දාපන් කො
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ok daanmko melena.dan me reply karanneth 4n even thamai.heta daannm vistaea tikkaurh .monaqage dewalda danaganna one tawa
    ඩයලොග් 100k ewwa :)
    උඹ ඒකෙන් #678# ගහලා ඩේටා කාඩ් එකක් ඇක්ටිව් කරපන්
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ඩයලොග් 100k ewwa :)
    උඹ ඒකෙන් #678# ගහලා ඩේටා කාඩ් එකක් ඇක්ටිව් කරපන්

    Ado thanx bro uba Mara porakne.machan thread eke yatinmage Kalin thread ekak dala tiyenawa.ekath kiyawanna.eketh wistara godak tiye.hoda Nam bump ekak daanna ekatarh anik ayatath balaganna