ඔන්න මම අද කියනන් යන්නේ Phone එක හරි PC හරි පාවිච්චි කරලා tv බලන්නේ කොහොමද කියල.
මේකට ඕන කරනවා Red Box TV App එක
Android වලට නම් මේක පහල තියන ලින්ක් එකෙන් Download කරගෙන Install කරගන්න.
ඊලගට ඔයාට බලන්න ඕන Channel එක තෝරන්න Open With කියන එකට ඔයා MX Player එක වගේ පාවිච්චි කරනවා නම් එක තෝරන්න, නැත්නම් Android Player එකම දෙන්න පුළුවන්.
Windows වලදී නම් මම App එක Run කරන්න පාවිච්චි කරේ Nox Emulator එක Bluestack එකේදී Video එක Black Screen වෙන නිසා මම එක ගත්තේ.
Red Box TV APP
https://redboxtv.app/
Nox Player For Windows
https://www.bignox.com/
Nox Player එක Slow වගේ නම් Settings පහල විදියට වෙනස් කරගන්න
හොදයි නම් සලකලා බම්පියක් දාගෙන යන්න