හොඳයි අපේ එළකිරි එකේ සාමාජිකයන්ට ආයුබෝවන් කියනවා !
හැමෝම දන්නවනේ මේ දවස් වල පවතින වසංගත තත්වය.....අපි ගොඩක් දෙනෙක් රටේ නීතිය නිසා ගෙවල් වල ඉන්න අතරේ, සෞඛ්‍යය, ආරක්ෂක, සිවිල් පරිපාලන අංශ වගේ රටේ අත්‍යවශ්‍ය සේවා වල උදවිය දහසකුත් එකක් කැපකිරීම් මධ්‍යයේ ඒ කරන සේවය අපි අගය කල යුතුමයි....
පොඩි මතක් කිරීමක් කරන්නයි මේ poll ත්‍රෙඩ් එක දාන්නේ...

හැම අවුරුද්දකම එළකිරි සමුහයේ පැවැත්වෙන වාර්ෂික කඹ ඇදීමේ තරඟය ( Elakiri tug of war )
මේ අවුරුද්දේ පවත්වනවාද, නැද්ද, එහෙම නැත්නම් අපි ටික කාලයක් පහු වෙනකන් ඉඳල මේ කලබල ඉවර උනහම පවත්වනවාද කියන එක ගැන එළකිරි සාමාජිකයන්ගේ කැමැත්ත විමසන්නයි මේක දාන්නේ.
මෙතැනදී ඔබට තෝරාගැනීම් 03 දෙනවා.
01 - 2020 එළකිරි කඹය අවශ්‍ය නැහැ.
02 - කඹය පුරුදු විදිහට අප්‍රේල් මාසයේ තියමු.
03 - කඹය තව මාස කිහිපයක් ඉදිරියේදී තියමු.
poll එක අප්‍රේල් 14 වෙනකන් වලංගුයි.