Carriers (2009) | වෛරසයෙන් අවසන් වුණු සහෝදර පෙම

Carriers (2009) | වෛරසයෙන් අවසන් වුණු සහෝදර පෙම

Carriers (2009) | වෛරසයෙන් අවසන් වුණු සහෝදර පෙම


bb mb

මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන වචනේ තමයි කොරෝනා කියන්නේ. ඉතින් ගොඩක් අයට මේ වෛරස් කියන වචනේවත් එකේ බරපතල කමවත් තේරෙන්නේ නැහැ, මේ දැන් ලෝකයම බිලි අරන් තියන වෛරස් ඒක උණක්, හෙම්බිරිස්සාවක් වගේ සනීප වෙන වෛරස් එකක් නෙවෙයි. මාරාන්තික වෛරස් එකක්. හැදුනොත් ගොඩ එන්නත් වාසනාව තියෙන්න ඕනි. ඉතින් මොකටද අපි වෛරස් එකක් හොයාගෙන ගිහින් අපිවම විනාශ කරගන්නේ ඒ නිසා අපි සෞක්‍ය උපදෙස් වගේම රජයේ උපදෙසුත් පිළිපදිමු.
මේ මාරාන්තික වෛරස් ලංකාවට අලුත් වුනත් බොහෝ රටවලට අලුත් දෙයක් නෙවෙයිව. මිට පෙර වෛරස් වර්ග පැතිරිලා තිබුනා කියලා අපිට මේ දවස් වල නිතරම අහන්න තියන දෙයක් ඒ වෛරස් වලින් බිලිගත්ත ජිවිත ප්‍රමාණයත් අධිකයි. සමහර වෛරස් ගැන ඒ හා පාදක කරගනිමින් ෆිල්ම් හැදිලා තියනවා. අද ඔයාලට ගෙනාපු ෆිල්ම් එකත් ඒ ඒ වගේ හැබැයි මනක්කල්පිතයි. හැබැයි මේ යන විදිහට මේ වගේ නොවෙන්නත් බැරි නෑ. මන් හිතනවා මේ ෆිල්ම් එකෙන් හරි වෛරස් ඒකක බරපතල කම මිනිස්සු ඉගන ගනී කියලා.
වර්තමානය වගේම මේ ෆිල්ම් එකෙත් ලෝකයම නිහඩ වෙලා. ඉතුරු වෙලා ඉන්නේ කීප දෙනයි ඒ අතර සහෝදරයෝ දෙන්නෙකුත් ඉන්නවා.ඩැනියල් සහ බ්‍රයන් කියලා ඒ වගේම එයාලගේ කෙල්ලෝ දෙන්නත්, තවත් අය ඉස්සරහට හම්බ වෙනවා එයාලා අසාදනය වෙච්ච අය, වගේම තවත් අය. එයාලා උත්සහා කරන්නේ පුළුවන් තරම් වෛරස් එකෙන් ඈත් වෙලා ඉන්න, මේකත් ස්පර්ශයෙන් තමයි වැළදෙන්නේ ඒ වගේම වැළදුණු පුද්ගලයට ශරීරයේ තුවාල වගේම, කටින් ලේ පිට වීමක් පෙන්නුම් කරනවා. ඒ වෛරස් ඒකට බෙහෙත් නැති නිසා වැළදුණු අය මැරෙන්නේ පණ පිටින් කුණු වෙලා. ඉතින් මේ ෆිල්ම් එකේ වෛරස් ඒක නිසා පෙම්වතිය, ඒ වගේම සහෝදරයා පවා මරනවා. වෛරස් ඒක නිසා කට්ටියගේ ආත්මාර්ථකාමී බව හොදින් පෙන්නුම් කරනවා. ඉතින් තවත් මොකටද කතා කට්ටිය මේක බලන්න කියලා ආරාධනා කරනවා අවසානෙට යනකොට අපිටත් පොඩි බයක් ඇති වෙනවා ලෝකයේ වාර්තා වෙන තත්වයන් අනුව, අපි ලෝකයටම සුවය ප්‍රාර්ථනා කරමු. එහෙනම් කට්ටිය පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ස්තුතියි.

Source - upasirasi
-
Code:
1h 24min | Adventure, Drama, Thriller | 2 September 2009 (Indonesia) 
6/10IMDb
80% liked this filmGoogle users
Directors: Àlex Pastor, David Pastor
Box office: 5.8 million USD
Screenplay: Àlex Pastor, David Pastor
Production companies: Likely Story, This Is That Productions



| 720p BRRip | 700MB |



--------------

Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘 📷
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?sub_confirmation=1



--------------

ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

👍https://paymaster.app.link/J766Sekxg5
 
  • Like
Reactions: Plusky

Similar threads