~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count

    සරලයි සුන්දරයි :yes:

    FfJyKm.gif



    Corona-5.jpg


    එපා නම් පොස්ට් එකක් නොදා හිටපන් පොස්ට් එක දාන මුල් 100 කබෙ සමාජිකයො වෙනවා

    නායකයො නැ ටිම් 2 සමාජිකයො සම නායකයො මෙදා පාර ~ corona edition ❤ ~ නිසා

    අනික උබලා මරා ගන්න එපා අනික් ත්‍ර්ඩෙ එකෙන් කබෙ අදින්න පටන් ගන්නවා :cool:

    හෙට දවල් 2 වෙනකම් මෙ ත්‍ර්ඩෙ එකට පොස්ට් දාන උන් සෙට් එක ඔත්තෙ ඉරට්ටෙ විදිහට නම්බරෙ පිලිවෙල අනුව ටිම් 2කට දානවා ඔක්කොම නායකයො ටිම් 2 කෙම ඉන්න සෙට් එකම නම මම දාන්නම් :yes: A or B team wage :cool:

    පරිස්සමින් ගෙදරට වෙලා කබෙ අදිමු මෙදා පාර හැමොම :yes:

    කබෙ අදින්න පටන් ගන්නවා හෙට හවස 7 ඉදන් ...දවස් 2 ක් :cool:


    children-wear-medical-face-mask-1952906.jpg


    මෙදා පාර මුලු එලකිරියටම විවුර්තයි ඔනෙම එකෙක් පොස්ට් කියක් උනත් රතු කොටු නිල් කොටු කිසිම අවුලක් නැ ~ corona edition ❤ ~ නිසා

    covid-19-response-600x410.jpg


    corona edition ❤ නිසා - රෙප් + රෙප් ඔනෙ එකෙක්ට මෙදා පාර එන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමත් එනව මේකට,ගෙදර ඉඳල ඇති වෙලා.
    පොස්ට් ගාන අවුලක් නැද්ද.:sorry: