මචන් මගේ කතාව පොඩ්ඩක් අහලා මොකද්ද කරන්න ඕනේ කියපන්. මම දැන් අවුරුද්දක් විතර කාලයක් වෙනවා කෙල්ල එක්ක යාලු වෙලා. යාලු උනේ ෆේස් බුක් එකෙන් නිකන් චැට් කරලා. ඒකාලේ ඉතින් ලස්සනයි කියලා හිතෙන හැම එකී එක්කම talk කරල කරලා මේකි සෙට් වේගෙන ආවා ඉතින් යාලු උනා. හැබැයි යාලු උනාට පස්සේ වෙන කෙල්ලෝ හොයන්න ගියේ නෑ. කෙල්ල නෝමල් ලොකු ලස්සනකුත් නෑ, චාම්, posh නෑ, මටත් පට්ට විදියට ආදරෙයි. ඒක හින්දමද මන්දා මට දැන් වැඩිය ගානක් නෑ ඒකිව. ඒ කියන්නේ මන් දැන් ආයි fb එකේ ලස්සන කෙල්ලෝ දැක්කම friend request දාන ගානට ඇවිල්ලා.
ඇයි බන් ඒ. දැන් මාස 2කින් විතර කෙල්ලව හම්බෙන්න උනෙත් නෑ මේ කොරෝනා සීන් එක නිසා ඒ නිසාද දන්නෑ. ඒත් හැමදාම කෝල් නම් කරනවා. මන් ආදරෙයි බන් ඒකිට ඒත්.
ඒකි උන්ගේ ගෙදර උන්ටයි යාලුවෝ ඔක්කොටමයි කියලා තියෙන්නේ මන් ගැන. මගෙත් යාලුවෝ නම් දන්නව ඒත් අපේ ගෙදර අයට මන් තාම කිව්වේ නෑ එයා ගැන.
මේ විදියට ගියොත් අපි කසාදත් බඳියි. ඒත් marriage life එක නිකන්ම දියාරු වෙලා යයිද දන්නෑ. අපි දෙන්නටම දැන් 26ක් වෙනවා. මේකිව අතහරින්න තරම් මට හේතුවක් නෑ ඒත් හිත වටේ යනවා.
මං දන්නෑ ඒක මට විතරක් වෙන දෙයක්ද කියල. ඕනේ තරම් ඔය බැදපු උන් porn බලන්නේ ඒ වගේ තමයි. මොකද ලෝකෙ ලස්සනම කෙල්ල කවදාවත් කසාද බදින්න බෑනේ. මට guilty feeling එකක් එන නිසයි මේ ටික මේ උබල එක්ක කිව්වේ. අනේමන්දා බන් මේ ඕක්කොම කාලෙකින් එයාව දකින්න හම්බුනේ නැති නිසාද දන්නෑ
ඇයි බන් ඒ. දැන් මාස 2කින් විතර කෙල්ලව හම්බෙන්න උනෙත් නෑ මේ කොරෝනා සීන් එක නිසා ඒ නිසාද දන්නෑ. ඒත් හැමදාම කෝල් නම් කරනවා. මන් ආදරෙයි බන් ඒකිට ඒත්.
ඒකි උන්ගේ ගෙදර උන්ටයි යාලුවෝ ඔක්කොටමයි කියලා තියෙන්නේ මන් ගැන. මගෙත් යාලුවෝ නම් දන්නව ඒත් අපේ ගෙදර අයට මන් තාම කිව්වේ නෑ එයා ගැන. මේ විදියට ගියොත් අපි කසාදත් බඳියි. ඒත් marriage life එක නිකන්ම දියාරු වෙලා යයිද දන්නෑ. අපි දෙන්නටම දැන් 26ක් වෙනවා. මේකිව අතහරින්න තරම් මට හේතුවක් නෑ ඒත් හිත වටේ යනවා.