ඉන්දියාව කොපි කරන්න ගිහින් කෙල කරගෙන
බලපන් ඉතින් නිකන් ඉල්ලන් ටින්කිරි කාගත්තනේ මේ මිනිස්සුත්. මෙහෙම වැඩ තහනම් කරද්දී කෝ බන් අර අත්‍යවශ්‍ය සේවා වලට පර්මිට් ගන්න ප්‍රාදේශීය සභාවක් ඉස්සරහද කොහෙද රැස් වෙලා හිටිය කියල වයසක මනුස්සයෙක්ගේ කනට ගහපු පොලිස් ඩයල් එකට ගත්ත පියවර?