෴2020 අවසන් නිල ප්‍රතිපල~ corona edition ❤ ~ elakiri kabe ෴
VS
මෙදා පාරත් සාර්තක ලෙස 2020 කබය නිමවුනා 14 වෙනිදා හවස 7 ට
එ වගෙම කවුරුත් නොසිතපු ලෙස ඉතා හදිසියෙන් ත්‍රෙඩ් සකසා අඩුපාඩු ගොඩක් මැද උවත් මෙ විදිහට තරගය නිමා කරන්න පුලුවන් විම ගැන මම ඉතාමත් සතුටු වෙනවා
තරග කාලය දිර්ග කරන්න විදිහක් නැති විම ගැන මම ගොඩක් කනාගටු වෙනවා
එලකිරියෙ අපිට පොදුවෙ මෙදා පාර කබය නම් එච්චර සතුටු නැ ත්‍රෙඩ් එක හදපු මටත් එහෙමයි
මොකද කොරොනා ප්‍රශ්නය අපි ගොඩක් දෙනෙක්ගෙ ජොබ් වලට ප්‍රශ්න ඇති කරපු නිසා
සමහරක් විට ඇඩ්ම්න් gt sahota උනත් එ ප්‍රශ්නය තදින් ඇති අපිට නොකිව්වට සමහරක් විට සර්වර් ඩවුන් යන්න නොදි ස්පැම් විම් වලක්වන්න සම්හරක් පියවර මට පෙන විදිහට දැනටමත් අරන්
කමක් නැ සියලුම ප්‍රශ්න තවකාලිකයි
අපෙ කබෙ ජයග්‍රහකයො මෙදා පාර
DjSunimal
Tharaka_x
r.pathirana
maduranga90
යාළුවා
KEZI
DJAshik
crazy-owl
shadow1
Champ HB
yapa100
C_A_S_P_E_R
euler
rcfernando
janakaparakkuwa
SSR@
thusitharhm
Malindahrth
buddhikakgsl
Big Cass
Dharatha
Hamu mahaththaya1
rambolala
$Gangster$
NFC
BloodStorm
XibitZ
නෝටි බබා
tas
atlanta
ජයග්‍රහකයන් වෙනුවෙන් උනුසුම් සුබ පැතුම් එක් කරන අතර
කබය සමකාම්ව අවසන් කිරිම ගැන මම ස්තුති වෙනවා එ වගෙම මෙ ජයග්‍රහකයන් උදෙසා මගෙ ගානෙ අලුත් අවුරුදු කබෙ ජයග්‍රහනය කිරිම වෙනුවෙන් පුන්ච් ඇවටාර් එකක් පහලින් ලබාදෙනවා
දිනපු ටිම් එකෙ හැමොටම මෙක ගන්න පුලුවන්
ලබන පාර 2021 කබය සමගින් නැවත මුනගැහෙමු එ වගෙම ලබන පාර මෙ සියලු කරදර හොදින් ඉවර කරගෙන මිටත් වඩා හොද කබයක් කට්ට් යම කරමු

Last edited: